ගෙදර අය 😖

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ඒකට මෙහෙ ඔකේ අනික් පැත්ත. අක්කා බැඳලා ගිහින් දැන් අවුරුදු 8ක්. මට මගුල් හොයන්න හදනව.
    Ubata wayasa keeyada bn dan?ubalage akka kalin marry karalane bn. Mage ehema unoth mata wenneth 35 panala marry karanna
     
    • Sad
    Reactions: Heshan Daminda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,223
    49,569
    113
    සේදවත්ත
    උබට ඔච්ච්ර වෙලත් තේරෙන්නේ නැද්ද උබ ලිදක ඉන්නේ කියලා. උබේ අක්කට අඹ සරණයි ලංකාවේ සැම්පලේට . උබට අමා මහ නිවන් සුව පුතා යන ලයින් එකට සොහොන් ලකුනු පේනවා.
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    උබට ඔච්ච්ර වෙලත් තේරෙන්නේ නැද්ද උබ ලිදක ඉන්නේ කියලා. උබේ අක්කට අඹ සරණයි ලංකාවේ සැම්පලේට . උබට අමා මහ නිවන් සුව පුතා යන ලයින් එකට සොහොන් ලකුනු පේනවා.
    A qwe bn?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1) ඔහොම දෙමව්පියො ඉන්නවා. ඔයිට අන්ත අය ඉන්නවා. දුක් වෙන්න එපා
    2) ජීවිතය උඹේ.. උඹට ඕන විදිහට ප්ලෑන් කරපං. ගෙදරට කෙලින් කියපං.
    3) බැන්දත් මහ ගෙදරනං ඉන්න එපා පුතෝ...
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    උබේ ජොබ මොකද්ද,ගෑනි යෙක්ට කන්න අදින්න,ගෙයක් රෙන්ට් එකට ගන්න සල්ලි තියේ නම් බැදපන්
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    උබේ ජොබ මොකද්ද,ගෑනි යෙක්ට කන්න අදින්න,ගෙයක් රෙන්ට් එකට ගන්න සල්ලි තියේ නම් බැදපන්
    Project manager in ranked telecommunication company
    Ehema thamai baluwe bn.mokada me yana wdyata mata future ekakuth na ape gedara ayata future ekakuth na.maha parana adahas godak thiyenne ayala gawa
     
    • Like
    Reactions: beam_tech

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    Puthe umbatath wenne akkata wage gedarata naki wenna. Umbata job ekaka thiyanawa nam ganiwa balaganna puluwan nam bandapan. Gedara un kiyana eka ahagena hitiyoth oya magulath iwara wena scene ekak thiyanne. Gedara unta pahadili karala next year plan karala bandapan.