ගෙදර plan කරන්න හොද ක් කෙනෙක්.

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මට ගෙයක් හදන්න හිතන් ඉන්නවා. ඉඩමක් තියෙනවා වෙලක් ගාව පර් 30ක්. මට ඕනේ modern type එකේ ගෙයක්. මම දැනට දාන්න හිතන් ඉන්නේ

    Ground Floor
    open floor ( Living area, dining area, kitchen with Island, wet kitchen)
    Powder room
    1 Bedroom with bathroom
    Storage

    1st Floor
    Master bedroom with closet
    2 bedroom with common bathroom
    TV lounge
    Study area
    Utility room ( washing machine, iron board etc)

    මට ඉඩමේ සාමාන්‍ය ඉඩක් තියෙන හන්දා හොදට ඕපන් ඒරියා දාලා, ග්ලාස් දාලා ඉර එලිය, air එක එන්න හදාගන්න ඕනේ.

    රෙකමන්ඩ් කරන්න පුලුවන් architectලා ඉන්නවද?
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    Welak laga thiyana nisa idama mada wena gathiyak wage thiyanawa nan structural engineer kenekta kiyala check karaganna wei.
     
    • Like
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    Welak laga thiyana nisa idama mada wena gathiyak wage thiyanawa nan structural engineer kenekta kiyala check karaganna wei.
    ඕව් මචන්, පොඩ්ඩක් මඩ පස් තියෙනවා.structural engineer ගන්න වෙනවා. :-(
     
    danu8587

    Junior member
  • Jul 12, 2016
    66
    89
    18
    38
    Alawwa
    මචන් මගෙත් උබේ වගේම වෙලක්‌ ළග perchase 30ක් තියෙන්නේ .. මම දුන්නා plan එක අදින්න නිශාන් දම්මික නවරත්න කියල architec කෙනෙක්ට ......ගණන් නම් වැඩි හැබැයි කතාබහ කරලා දෙයක් කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: ITGuy25

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    පර් 30ක් තියෙන නිසා තනි තට්ටුවේ ගෙයක් ගැහුවොත් මොකද මේ වගේ. වියදම අඩු කර ගන්න පුළුවන් වෙයි.
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    ඕව් මචන්, පොඩ්ඩක් මඩ පස් තියෙනවා.structural engineer ගන්න වෙනවා. :-(
    math hoyala balala karanna ona. wade poddak hold karala thiyenne corona scene eka nisa. :sorry:
     
    • Like
    Reactions: ITGuy25

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    සුපිරි බන්. උබේ බජට් එක කීයද ? හදන ගෙදර හොඳට හදා ගන්න. ගේ හදනවා නම් හොඳට බලලා කරන්න.
     
    • Love
    • Like
    Reactions: Kolama and ITGuy25

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මටත් ඔය ප්‍රශ්නේ වගේ එකක් තියනවා බං. ගෙ හදන්න හිතන් ඉන්න තැන පරණ ලිඳක් තියෙනවා. දැන් නම් පුරවලා තියෙන්නෙ ඒ උනාට පිහිටි පොලව වගේ සුවර් නෑ.
     
    pissuthisa

    Active member
  • Aug 16, 2007
    333
    108
    43
    මට ගෙයක් හදන්න හිතන් ඉන්නවා. ඉඩමක් තියෙනවා වෙලක් ගාව පර් 30ක්. මට ඕනේ modern type එකේ ගෙයක්. මම දැනට දාන්න හිතන් ඉන්නේ

    Ground Floor
    open floor ( Living area, dining area, kitchen with Island, wet kitchen)
    Powder room
    1 Bedroom with bathroom
    Storage

    1st Floor
    Master bedroom with closet
    2 bedroom with common bathroom
    TV lounge
    Study area
    Utility room ( washing machine, iron board etc)

    මට ඉඩමේ සාමාන්‍ය ඉඩක් තියෙන හන්දා හොදට ඕපන් ඒරියා දාලා, ග්ලාස් දාලා ඉර එලිය, air එක එන්න හදාගන්න ඕනේ.

    රෙකමන්ඩ් කරන්න පුලුවන් architectලා ඉන්නවද?

    check PM
     
    • Like
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මචන් මගෙත් උබේ වගේම වෙලක්‌ ළග perchase 30ක් තියෙන්නේ .. මම දුන්නා plan එක අදින්න නිශාන් දම්මික නවරත්න කියල architec කෙනෙක්ට ......ගණන් නම් වැඩි හැබැයි කතාබහ කරලා දෙයක් කරගන්න පුළුවන්
    වැඩේ හොදට වෙනවනම් ගාන වැඩි උනත් කමක් නැ. අපේ ගොඩක් අය හදන ගෙවල් practicle නැ. (උදා:- washing machine එක තියෙන්නේ bathroom එක ඇතුලේ, Living room හදන්නේ හාමුදුරුවරු දහනමකටවත් දානේ දෙන්න පුලුවන් විදියට).

    පර් 30ක් තියෙන නිසා තනි තට්ටුවේ ගෙයක් ගැහුවොත් මොකද මේ වගේ. වියදම අඩු කර ගන්න පුළුවන් වෙයි.

    wife ගේ අම්මා තාත්තාව ගෙන්නගන්න ඉන්නේ. මාමණ්ඩි හොද පොර. නැන්දමා හැම රෙද්දම හොයනවා මල කරදරේ. එයාට වැඩිය පඩිපෙලවල් නගින්න බැ. මට නිදහසේ ඉන්න පුලුවන්. :-)

    සුපිරි බන්. උබේ බජට් එක කීයද ? හදන ගෙදර හොඳට හදා ගන්න. ගේ හදනවා නම් හොඳට බලලා කරන්න.

    120 -140 වගේ, මටත් ශුවර් නැ ගාණ ඇතිවෙයිද කියලා :-(

    මටත් ඔය ප්‍රශ්නේ වගේ එකක් තියනවා බං. ගෙ හදන්න හිතන් ඉන්න තැන පරණ ලිඳක් තියෙනවා. දැන් නම් පුරවලා තියෙන්නෙ ඒ උනාට පිහිටි පොලව වගේ සුවර් නෑ.

    ඔයාට ඉඩමේ පස් චෙක් කරන්න පුලුවන්, මමත් කරන්න ඉන්නේ. මම කලාම update එකක් දෙන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: Candid-B
  • Oct 17, 2012
    451
    110
    43
    Im looking for a same machan.

    Ubata set unoth matath kiyapan.. Ube Requirement tikama thama matath thiyenne.

    මට ගෙයක් හදන්න හිතන් ඉන්නවා. ඉඩමක් තියෙනවා වෙලක් ගාව පර් 30ක්. මට ඕනේ modern type එකේ ගෙයක්. මම දැනට දාන්න හිතන් ඉන්නේ

    Ground Floor
    open floor ( Living area, dining area, kitchen with Island, wet kitchen)
    Powder room
    1 Bedroom with bathroom
    Storage

    1st Floor
    Master bedroom with closet
    2 bedroom with common bathroom
    TV lounge
    Study area
    Utility room ( washing machine, iron board etc)

    මට ඉඩමේ සාමාන්‍ය ඉඩක් තියෙන හන්දා හොදට ඕපන් ඒරියා දාලා, ග්ලාස් දාලා ඉර එලිය, air එක එන්න හදාගන්න ඕනේ.

    රෙකමන්ඩ් කරන්න පුලුවන් architectලා ඉන්නවද?
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මටත් ඔය ප්‍රශ්නේ වගේ එකක් තියනවා බං. ගෙ හදන්න හිතන් ඉන්න තැන පරණ ලිඳක් තියෙනවා. දැන් නම් පුරවලා තියෙන්නෙ ඒ උනාට පිහිටි පොලව වගේ සුවර් නෑ.
    Im looking for a same machan.

    Ubata set unoth matath kiyapan.. Ube Requirement tikama thama matath thiyenne.
    මම හෙට architect කෙනෙක් හම්බ වෙන්න යනවා. තාම finalize කලේ නැ. මම විස්තර ටික හෙට දාන්නම්.
     
    • Like
    Reactions: stasia and NetFreak