මට ගෙයක් හදන්න හිතන් ඉන්නවා. ඉඩමක් තියෙනවා වෙලක් ගාව පර් 30ක්. මට ඕනේ modern type එකේ ගෙයක්. මම දැනට දාන්න හිතන් ඉන්නේ
Ground Floor
open floor ( Living area, dining area, kitchen with Island, wet kitchen)
Powder room
1 Bedroom with bathroom
Storage
1st Floor
Master bedroom with closet
2 bedroom with common bathroom
TV lounge
Study area
Utility room ( washing machine, iron board etc)
මට ඉඩමේ සාමාන්‍ය ඉඩක් තියෙන හන්දා හොදට ඕපන් ඒරියා දාලා, ග්ලාස් දාලා ඉර එලිය, air එක එන්න හදාගන්න ඕනේ.
රෙකමන්ඩ් කරන්න පුලුවන් architectලා ඉන්නවද?