Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,047
    1
    100,678
    113
    33
    Kalutara
    ග්ලවුස් කියල බයික් ග්ලවුස් නම් ගන්න එපා. මේ ජාතිය ගනින්.

    qAuHy5g.png
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මුගේ මාස හයක ජිම් ෆී එකම යයි ඒක ගන්නම.
    අවුරුදු 3k පාවිච්චි කරත් අවුලක් වෙන්නේ නෑ. Gloves use කරොත් මාස තුනෙන් තුනට විතර අලුත් ඒවා අරන් ඊටත් වඩා නාස්තියක් යනව. Grip එකත් අවුල්.. ඒකට ඔය pad එක best. Curl එක එහෙම ගහන කොට හොඳට grip වෙලා වදිනවා නියමෙට. Dumbel එහෙම අහුවෙනව නියමෙට. Hanging exercises වලටත් නියමයි
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    keeyk withra weida bn
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    ග්ලවුස් කියල බයික් ග්ලවුස් නම් ගන්න එපා. මේ ජාතිය ගනින්.

    qAuHy5g.png

    මොකද්ද මචං මේකෙ තියෙන විශේෂත්වය. අල්ල හරියට කවර් නොවෙන නිසා කර ගැට එහෙම එන්නෙ නැද්ද ?
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    it's better to let callouses build up instead of using gloves IMO

    මොකද්ද මචං මේකෙ තියෙන විශේෂත්වය. අල්ල හරියට කවර් නොවෙන නිසා කර ගැට එහෙම එන්නෙ නැද්ද ?
    don't use straps if you are a beginner because you should focus on buildling up your grip strength
    straps lets you hold on to the bar for longer even if your grip is weaker. this can lead to lifter depending on the straps instead of building up their own grip strength
    btw how long have you been working out?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    it's better to let callouses build up instead of using gloves IMO

    don't use straps if you are a beginner because you should focus on buildling up your grip strength
    straps lets you hold on to the bar for longer even if your grip is weaker. this can lead to lifter depending on the straps instead of building up their own grip strength
    btw how long have you been working out?
    mcn what about supporters

    is it necessary one ?