ටියුෂන්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    තාම ක්ලාස් එකක්වත් සෙට් උණේ නෑ බං. ටියුෂන් ගුරුවරුන්ගෙ ගෲප් එකකට ජොයින් උණා
    කට්ටිය වේලෙනවා. පව් කියලත් හිතෙනවා. පොඩි පොඩි ගෲප් වත් කරන්න දෙන්නෙ නෑනෙ.
    ලොකු ගුරුවරු ලංකාව පුරා ම ඔන්ලයින් බේස් එකක් අල්ලගෙන තියෙන්නෙ. ඒ නිසා පොඩි පංති පටන් ගන්න එකට උන් කැමති නෑ. එතකොට උන්ගෙ ටික අඩු වෙන නිසා. ඒ නිසා ලොකු ලොකු ගුරුවරුයි උන්ගෙ සංගමුයි නිහඩයි. අනිත් උන් දහ දුක් විදිනවා පංති නැතුව.😢
    මං ටියුට් නුත් හදලා ඔක්කොම කරලා ඒත් ළමයි නෑ බං. ☹️
    හෑන්ඩ් බිලක්වත් බෙදන්න විදියක් නෑනෙ☹️
     
    • Sad
    Reactions: JokerFan

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    BUMP
    තාම ක්ලාස් එකක්වත් සෙට් උණේ නෑ බං. ටියුෂන් ගුරුවරුන්ගෙ ගෲප් එකකට ජොයින් උණා
    කට්ටිය වේලෙනවා. පව් කියලත් හිතෙනවා. පොඩි පොඩි ගෲප් වත් කරන්න දෙන්නෙ නෑනෙ.
    ලොකු ගුරුවරු ලංකාව පුරා ම ඔන්ලයින් බේස් එකක් අල්ලගෙන තියෙන්නෙ. ඒ නිසා පොඩි පංති පටන් ගන්න එකට උන් කැමති නෑ. එතකොට උන්ගෙ ටික අඩු වෙන නිසා. ඒ නිසා ලොකු ලොකු ගුරුවරුයි උන්ගෙ සංගමුයි නිහඩයි. අනිත් උන් දහ දුක් විදිනවා පංති නැතුව.😢
    මං ටියුට් නුත් හදලා ඔක්කොම කරලා ඒත් ළමයි නෑ බං. ☹
    හෑන්ඩ් බිලක්වත් බෙදන්න විදියක් නෑනෙ☹

    tika kalayak yanakm ohma thama bn allagena idpn wena krnna dyk na
     
    • Like
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    තනි පන්ති සෙට් වෙන්නේ නැද්ද බන් දැන් paper ad දාල ?
    Paper add දැම්මෙ නෑ බං.කීයක් විතර යනවා ද ඇඩ් එකකට? කොහොමද මචං දාන්නෙ?
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Facebook advertising+ YouTube Advertising