තාම ක්ලාස් එකක්වත් සෙට් උණේ නෑ බං. ටියුෂන් ගුරුවරුන්ගෙ ගෲප් එකකට ජොයින් උණා
කට්ටිය වේලෙනවා. පව් කියලත් හිතෙනවා. පොඩි පොඩි ගෲප් වත් කරන්න දෙන්නෙ නෑනෙ.
ලොකු ගුරුවරු ලංකාව පුරා ම ඔන්ලයින් බේස් එකක් අල්ලගෙන තියෙන්නෙ. ඒ නිසා පොඩි පංති පටන් ගන්න එකට උන් කැමති නෑ. එතකොට උන්ගෙ ටික අඩු වෙන නිසා. ඒ නිසා ලොකු ලොකු ගුරුවරුයි උන්ගෙ සංගමුයි නිහඩයි. අනිත් උන් දහ දුක් විදිනවා පංති නැතුව.
මං ටියුට් නුත් හදලා ඔක්කොම කරලා ඒත් ළමයි නෑ බං.
හෑන්ඩ් බිලක්වත් බෙදන්න විදියක් නෑනෙ