TENET බැලුවද

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,345
    15,565
    113
    TƎИƎT බැලුවද
    මොකද්ද බන් මේ. Ending එක තේරුනේ නැනේ :unsure::unsure:
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    එක්කො නොලන් කියන එකාට පිස්සු.නැති නම් බලන අපිට පිස්සු.හැමදම ඔවා බලලා කල්පනා කරද්දි හිතෙන එකම දේ.මොන හු#කට බැලුවද මන්දා.අර හින්දි ලව් ස්ටෝරි එකක් බැලුවා නම් හැපි එන්ඩින් නෙ කියලා 🤣🤣🤣😂
     

    Pissu_Kanna

    Junior member
  • Jun 17, 2020
    66
    72
    18
    මෙක බලපං
    FB_IMG_1608576911202.jpg
     

    mahesh.k

    Junior member
  • Jan 12, 2013
    200
    13
    18
    දෙපාරක් විතර බලපන් . කොහෝමත් නොලන් කරයා කියනවා "Try not to understand .just feel it " කියලා . ඔක්කොටම කලින් එන්ටෝපිය කියන්නේ මොකද්ද කියල පොඩි අයිඩියා එකක් ගනින්.
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඕක එක දිගට බලන්න එපා බං, නවත්ත නවත්ත කතාවෙ වෙන සීන් එක තේරුම් අරන් බලන්න ඕනෙ, දෙපාරක් තියටර් බලල හිස් තැන් ටික කම්ප්ලීට් කරගත්තෙ ඩිජිටල් කොපි එකෙන්. මේ උනේ මේකනෙ හුත්ත කියල හිතෙද්දි මාර ආතල් එකක් එන්නෙ.. නෝලන් ඩිටේල් කරල තියනව පට්ටෙටම ඒක, පොඩි දේ උනත්
     
    • Like
    Reactions: TNHM

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    එක්කො නොලන් කියන එකාට පිස්සු.නැති නම් බලන අපිට පිස්සු.හැමදම ඔවා බලලා කල්පනා කරද්දි හිතෙන එකම දේ.මොන හු#කට බැලුවද මන්දා.අර හින්දි ලව් ස්ටෝරි එකක් බැලුවා නම් හැපි එන්ඩින් නෙ කියලා 🤣🤣🤣😂
    Ordinary people like us can never understand the mind of The God
    J87qkbb.jpg
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,527
    6,124
    113
    දෙපාරක් විතර බලපන් . කොහෝමත් නොලන් කරයා කියනවා "Try not to understand .just feel it " කියලා . ඔක්කොටම කලින් එන්ටෝපිය කියන්නේ මොකද්ද කියල පොඩි අයිඩියා එකක් ගනින්.
    entropy.jpg
     
    • Like
    • Dislike
    Reactions: Moxley and TNHM

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Lokkath uda එතකොට ,අනාගතයේ ?
    Anagathe kiyana term eka pawichchi karanna amarui.
    Oka gana wadiya hithanna epa oka plot holes godak.
    Mulinma Main character eka bomben pass hire karanawane set ekak. U ita passe tikak anagatheta awith aayi time eke apassata yanna patan gannawane. U movie eke end ekedi time eke aapassata yana eka nathara karanne na. U digatama aapassata yanawa. U ehema aapassata gihin hena dial ekak wenawa kawadahari. Inpasse u thama oya time traveling unit eka hadanne. Un thama normal timeline eke yana main character eka hire karanne. Ethakota aththatama main character ekama thama main character eka hire karanne. Oka paradox ekak. Owwa baila. Ara predestination movie eka wage thama. Owwa therumak nathi wikaara. Anika hariyata baluwoth therenawa oya kathawe thiyana ewwa logically set wenne na kiyala.
     
    • Like
    Reactions: Mincha and TNHM