Mu kalinuth thread ekak dala pawul prashna wisadaganna tenak gena ahala.. kalin idanma case tibbada?
ඕක ඔහොම හිත හිත ඉදියොත් උබ අවුල් යනවා. මෙහෙම දෙයක් මටත් වුනා. යාලුවෙලා ඉදිය කෙල්ලෙක්ගෙන්. මට සැක හිතුන ගමන්. මම කලේ පෝන් එකට ස්පයි ඇප් එකක් දැම්මා ඒකිගේ. කෙල්ලෙක්ගෙ නමකින් සේව් කරල තිබුන නම්බර් එකක් සෙට් උනා බලද්දී ඌ කොල්ලෙක්. ඇප් එකෙන් ඔක්කොම එලි වුනා. මම බේරුනා.ලොකු සිද්දියක් තියෙනවා ඔක්කොම කියන්න බෑ. එහෙම ස්පයි ඇප් එකක් දාපන්. ඔක්කොම ක්ලියර් කරගන්න පුලුවන්.

ඉස්සෙල්ලම හරියටම කන්ෆර්ම් කරගනින්. වැරදි වැටහීමක් නෙමෙයි කියලා.
හොඳම දේ කතා කරපන්. කෙලින්ම අහපන් මොකක්ද මේ වෙන්නෙ කියලා. මගාරින්න දෙන්නෙපා.
කෙල්ලගේ ගෙදරට විස්තර කරපන් වෙච්ච දේ.
ෆ්‍රී වර්ශන් එකෙන් ගේම ගැහුවේ. ලිමිටඩ් ඔප්ශන්ස් වලින් ගේමක් ගහන්න පුලුවන්. දැන් කොහොමද දන්නෙ නෑ. මං යූස් කලේ අවුරුදු එකහමාරකට කලින්.app eka freeda salli walatada gatte ?
katawa kiyapanko ban![]()
ෆ්‍රී වර්ශන් එකෙන් ගේම ගැහුවේ. ලිමිටඩ් ඔප්ශන්ස් වලින් ගේමක් ගහන්න පුලුවන්. දැන් කොහොමද දන්නෙ නෑ. මං යූස් කලේ අවුරුදු එකහමාරකට කලින්.
කතාව හිතුනොත් දාන්නම්. මේ දවස් වල නම් බෑ.![]()

I have another serious question but better not to ask
ඔලුවෙ ඔපරේශන් එක කල නිසා බෙඩ් රෙස්ට් දැන්.ayyo ban
me dwaswala busyda
dapan machan shape eke brief karala
ෆ්‍රී වර්ශන් එකෙන් ගේම ගැහුවේ. ලිමිටඩ් ඔප්ශන්ස් වලින් ගේමක් ගහන්න පුලුවන්. දැන් කොහොමද දන්නෙ නෑ. මං යූස් කලේ අවුරුදු එකහමාරකට කලින්.
කතාව හිතුනොත් දාන්නම්. මේ දවස් වල නම් බෑ.![]()