Questions Subwoofer එකක්

ComradeR

Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    5000/= ට අඩුවෙන් ගන්න පුලුවන් sub මොනවද? ගන්න පුලුවන් තැනකුත් කියන්න පුලුවන් නම් ලොකු දෙයක්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    buykorea එකේ තියෙනවා 3500 එකක් කුරියර් කරලා එවනවා Call දීලා අහන්න.
    Neoview එකේ තියෙනවා 1800 විතර එකක් එකෙත් හොද Sound තියෙනවා මම ගත්තේ එක

    ඔය Shop දෙකේ වෙබ් සයිට් බලන්න. නැත්තම් Call කරලා අහන්න
     
    • Like
    Reactions: ComradeR

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Math ganna inne Creative badu nadda? Logitech hoyagannawath na call karama labana sathiye enawa kiyanawa witharai.

    Ube Price Range ekata thiynne SonicGear Titan 5 eka 5400/- wage mata alluwe na eeka :(
     
    • Like
    Reactions: ComradeR

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    buykorea එකේ තියෙනවා 3500 එකක් කුරියර් කරලා එවනවා Call දීලා අහන්න.
    Neoview එකේ තියෙනවා 1800 විතර එකක් එකෙත් හොද Sound තියෙනවා මම ගත්තේ එක

    ඔය Shop දෙකේ වෙබ් සයිට් බලන්න. නැත්තම් Call කරලා අහන්න
    මම neoview එකෙන් ගත්තා microlab m300 bt එකක් 6250/= ට. ගෙවල් ලග කඩේ එකා 8000 ක් කිව්වා.
    Math ganna inne Creative badu nadda? Logitech hoyagannawath na call karama labana sathiye enawa kiyanawa witharai.

    Ube Price Range ekata thiynne SonicGear Titan 5 eka 5400/- wage mata alluwe na eeka :(
    ඔව් ඒව හොයන්නත් නෑ ගානත් වැඩී. මටත් titan 5 ෂුවර් නෑ. තොරොම්බල් කඩ වගේ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    මම neoview එකෙන් ගත්තා microlab m300 bt එකක් 6250/= ට. ගෙවල් ලග කඩේ එකා 8000 ක් කිව්වා.

    වෙන අයත් Neo එකෙන් වගේ අරන් ගිහින් තමා වැඩියට දෙන්නේ Neo එකෙන් ම ගන්න එක ලේසි එකමයි මමත් හැම දේම Neo එකෙන් ගන්නේ.
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    වෙන අයත් Neo එකෙන් වගේ අරන් ගිහින් තමා වැඩියට දෙන්නේ Neo එකෙන් ම ගන්න එක ලේසි එකමයි මමත් හැම දේම Neo එකෙන් ගන්නේ.
    :yes: :yes: :yes: :yes: