*හංවැල්ල සමනල පාලම අසල
*ඉංගිරිය කැටකඩොල්ල පාලම අසල
*නිට්ටඹුව හැලගල ගල අසල
*ගිරිවුල්ල පාලම අසල
*දොම්පේ සමන බැද්ද පාලම අසල
*කොච්චිකඩේ තෝප්පුව අසල
*බඩල්ගම මාකඳුර පාලම අසල
*බෙන්තර පාලම අසල
*කිනියාවල හන්දිය අසල
*අවිත්තාව පාලම අසල
*කලවාන සමන් දේවාලය අසල
මීට අමතරව අද (24) සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේද මෙම ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.