Rapid Test

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Colombo වලට එන ඒවා කරන්නෙ නෑ , කොළඹින් යන ඒවා නම් කරනවා.. ඒකත් යන හැමෝම නවත්තලා කරන්නෙ නෑ බන්, අහඹු ලෙස කරන්නෙ

    24 වෙනිදා නිවුස් එක. තාම මේතැන් වල කරනවද දන්නෙ නෑ..
    Code:
    *හංවැල්ල සමනල පාලම අසල
    *ඉංගිරිය කැටකඩොල්ල පාලම අසල
    *නිට්ටඹුව හැලගල ගල අසල
    *ගිරිවුල්ල පාලම අසල
    *දොම්පේ සමන බැද්ද පාලම අසල
    *කොච්චිකඩේ තෝප්පුව අසල
    *බඩල්ගම මාකඳුර පාලම අසල
    *බෙන්තර පාලම අසල
    *කිනියාවල හන්දිය අසල
    *අවිත්තාව පාලම අසල
    *කලවාන සමන් දේවාලය අසල
    
    මීට අමතරව අද (24) සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේද මෙම ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

    කරගත්තා කියලා පාඩුවක් නම් වෙන්නෙ නෑ වාසියක් මිස.. හොස්පිටල් වල වත් RAD එක කරන්නෙ නෑ තාම
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,362
    6,782
    113
    හෙල බිමේ

    Highway එකේ තැන මොකක්ද දන්නේ නෑ නේ හරියටම
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Highway එකේ තැන මොකක්ද දන්නේ නෑ නේ හරියටම
    කොට්ටාව එක්සිට් එකේ නම් තිබ්බලු. මොකෝ සීන් එක, උබ කොළඹින් ගාල්ලට යනකොට සෙට් වෙයි ලකී නම්
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,362
    6,782
    113
    හෙල බිමේ
    කොට්ටාව එක්සිට් එකේ නම් තිබ්බලු. මොකෝ සීන් එක, උබ කොළඹින් ගාල්ලට යනකොට සෙට් වෙයි ලකී නම්
    Paeliyagodin දාන්න බැලුවේ. කොට්ටවෙන් යන්නේ නැතුව