නල ලිද ගමේ එවුන් කඩලා අද කන්න නැහැ නාන්න නැ

10007

Well-known member
  • Jul 4, 2015
    321
    415
    63
    මට හිතෙන්නේ උඹ තිරප්පනේ කිට්ටුව.එහෙමනම් මමත් උඹට 20 km විතර ලගින් ඉන්නේ....
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,655
    5,689
    113
    ඇයි අහන්නේ,එන්නද
    මට හිතෙන්නේ උඹ තිරප්පනේ කිට්ටුව.එහෙමනම් මමත් උඹට 20 km විතර ලගින් ඉන්නේ....

    අඩේ මේකා තිරප්පනේද
    අපේ නෑයෝ වගයක් ඉන්නවා එහේ

    අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    321
    415
    63
    අඩේ මේකා තිරප්පනේද
    අපේ නෑයෝ වගයක් ඉන්නවා එහේ

    අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු
    උඹේ නෑයෝ තිරප්පනේ කොහෙද ඉන්නේ.මම ඒ පැත්ත හොදට දන්නවා.
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    හැමෝම හැම තැනකින්ම කෙලිනව කියන්නෙ උබට මිනිස්සු එක්ක ඉන්න බෑ කියන එක