Cargills Order

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මචන් එළවළු තියේ නම් ඒවා cargills එකට දෙන්න contact එකක් හදාගන්න බැරිද?

    හොද සාම්පල් ටිකක් හදාගන්න තව වගාව ආශ්‍රිත ෆොටෝ ටිකක් ගන්න බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා නම් ඒකත් අරන් ඔයාට ලගම තියෙන කාගිල්ස් එකේ මැනේජර් හම්බෙලා කතා කරන්න

    තව එයාලගේ එකතු කිරීමේ මද්‍යස්ථාන තියෙනවා වැඩි විස්තර මෙතනින් ගන්න

    https://www.cargillsceylon.com/supplierregistration
     
    • Like
    Reactions: PHBhagya