මචන් එළවළු තියේ නම් ඒවා cargills එකට දෙන්න contact එකක් හදාගන්න බැරිද?
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Dec 31, 2020 #1 මචන් එළවළු තියේ නම් ඒවා cargills එකට දෙන්න contact එකක් හදාගන්න බැරිද? Reactions: hodakolla, Cenon and TechnWeb
JokerFan Well-known member May 29, 2016 15,846 9,539 113 Arkham City Dec 31, 2020 #2 local Cargills Super Market manager gen ahuwanm hari Reactions: PHBhagya and TechnWeb
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Dec 31, 2020 #3 bump. Reactions: The Kingslayer and kinkon
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Jan 1, 2021 #4 visalbro said: මචන් එළවළු තියේ නම් ඒවා cargills එකට දෙන්න contact එකක් හදාගන්න බැරිද? Click to expand... හොද සාම්පල් ටිකක් හදාගන්න තව වගාව ආශ්රිත ෆොටෝ ටිකක් ගන්න බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා නම් ඒකත් අරන් ඔයාට ලගම තියෙන කාගිල්ස් එකේ මැනේජර් හම්බෙලා කතා කරන්න තව එයාලගේ එකතු කිරීමේ මද්‍යස්ථාන තියෙනවා වැඩි විස්තර මෙතනින් ගන්න https://www.cargillsceylon.com/supplierregistration Reactions: PHBhagya
visalbro said: මචන් එළවළු තියේ නම් ඒවා cargills එකට දෙන්න contact එකක් හදාගන්න බැරිද? Click to expand... හොද සාම්පල් ටිකක් හදාගන්න තව වගාව ආශ්රිත ෆොටෝ ටිකක් ගන්න බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා නම් ඒකත් අරන් ඔයාට ලගම තියෙන කාගිල්ස් එකේ මැනේජර් හම්බෙලා කතා කරන්න තව එයාලගේ එකතු කිරීමේ මද්‍යස්ථාන තියෙනවා වැඩි විස්තර මෙතනින් ගන්න https://www.cargillsceylon.com/supplierregistration
PHBhagya Well-known member Feb 26, 2020 25,049 3 118,616 113 Gampaha Jan 1, 2021 #5 බම්ප් Reactions: Rankira, Arumbaya De Almeida, TCB Rox and 3 others