RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113

    කොහොමද බං මෙහෙම කිරිගහට ඇන්නා වගේ කියන්නෙ මේවා?

    වෙලාවකට හිතෙනවා ලංකාව තරම් දියුණු වෙන්න පුළුවන් තවත් රටක් ලෝකේ නැතුව ඇති කියලත්. අවුරුද්දේ මුලදීම හරියට දන්නවා අවුරුද්ද කොහොමද ගෙවෙන්නෙ කියල. මේ ශාස්ත්‍රය තව ටිකක් දියුණු කරලා ගත්තොත් අවුරුද්දේ මුලදීම stock මිල ගණන් කොහොමද යන්නෙ කියල දැනගන්නත් පුළුවන් වෙයි නේද?
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,367
    2,936
    113
    මාතර
    මචන් මේක පුළුවන් තරම් share කරන්න ඕන බන් හැම තැනම. බලපන් ඕකුන් ටිකම ඇවිත් 2021 ගැන කියාවි දැන් මුකුත් වුනේ නැති ගානට. කුජීතම කරලා දාන්න ඕන.
    ජෝතිෂ්‍ය ගැන මගේ පෞද්ගලික කියවීමක් තියෙනවා. ඒත් මුන් තනි බොරුවක් නේ කරන්නේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113

    කොහොමද බං මෙහෙම කිරිගහට ඇන්නා වගේ කියන්නෙ මේවා?

    වෙලාවකට හිතෙනවා ලංකාව තරම් දියුණු වෙන්න පුළුවන් තවත් රටක් ලෝකේ නැතුව ඇති කියලත්. අවුරුද්දේ මුලදීම හරියට දන්නවා අවුරුද්ද කොහොමද ගෙවෙන්නෙ කියල. මේ ශාස්ත්‍රය තව ටිකක් දියුණු කරලා ගත්තොත් අවුරුද්දේ මුලදීම stock මිල ගණන් කොහොමද යන්නෙ කියල දැනගන්නත් පුළුවන් වෙයි නේද?

    march welin passe hondetama hondai kiyela ne tiyenne..
    hikilama giye march welin passe :rofl: