කොහොමද බං මෙහෙම කිරිගහට ඇන්නා වගේ කියන්නෙ මේවා?
වෙලාවකට හිතෙනවා ලංකාව තරම් දියුණු වෙන්න පුළුවන් තවත් රටක් ලෝකේ නැතුව ඇති කියලත්. අවුරුද්දේ මුලදීම හරියට දන්නවා අවුරුද්ද කොහොමද ගෙවෙන්නෙ කියල. මේ ශාස්ත්රය තව ටිකක් දියුණු කරලා ගත්තොත් අවුරුද්දේ මුලදීම stock මිල ගණන් කොහොමද යන්නෙ කියල දැනගන්නත් පුළුවන් වෙයි නේද?

