Unknown IMEI __. Please contact TRCSL! මගුලයි

DarkMax

Active member
  • Oct 12, 2016
    200
    152
    43
    මචන් උබලට අවාද sms එකක් IMEI number check කරගන්න කියල TRCSL එකෙන්.

    2020 ඔක්තෝබර් මාසයේ සිටම දැනුම් දුන් පරිදි ඔබ අලුතින් මිලදී ගනු ලබන ජංගම දුරකථනය ජාල තුල අවහිර නොවීමට, IMEI අංකය 1909 ට කෙටි පණිවුඩයකින් දැනුම් දීමෙන් එම දුරකතනය TRCSL හි අනුමත බවට තහවුරු කරගන්න. SMS to 1909: imei <space> <15 digit imei number>

    මන් ඔය විදිහට message ekak දාලා බැලුවා. 😩😩

    Unknown IMEI 86.... Please contact TRCSL on 011-2676994/011-2676993/011-2689345

    මන් ගත්තා call එකක් වැඩක් උනේ නෑ . office time එකේ call එකක් ගන්න ඕනෙලු. ඉතින් දැන් කියපල්ලකෝ මෙහම උන කට්ටිය ඉනනව්ද? අලුතින් reg උනාද call කරලා. මේක ලොකු case එකක් ද ?
     
    • Like
    • Haha
    Reactions: hodakolla and dxx

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මං හිතන්නේ ඒ අයට ඕන උබ phone එක ගෙනාවේ කොහොමද කියල දැනගන්න නෙවේ ඕවා අපරාධ වලට භාවිතා කරන එක වලක්වාගන්න. IMEI එක register වෙලා තියෙනවනම් එච්චරයි. ඕක ලොකු process එකක් වෙන්න බෑ. සතියේ දවසක කෝල් කරල බලපන්. නැත්නම් web site එකෙත් තියෙනවලු නේද

    මමත් රට ඉදන් එද්දි අම්මට smartphone එකක් ගෙනාවා දැන් අවුරුදු දෙකක් වගේ වෙනවා. ඒකට sim එකක් දාලා දුන්න ඒ දවස්වලම කොහොමහරි ඒක නිතරම reload/topup නොකරපු නිසා sim එක deactive වෙලා දැන් ගොඩක් කාලෙක ඉදන්. අම්ම කරන්නේ ඕකෙන් youtube බලන එක විතරයි. මං හිතන්නේ ඒකත් IMEI ඔය විදියට not-registered වෙලා ඇති මොකද ඒක ගේන දවස්වල ඔහොම නීතියක් තිබුනෙ නෑ
     
    Last edited:

    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    මං හිතන්නේ ඒ අයට ඕන උබ phone එක ගෙනාවේ කොහොමද කියල දැනගන්න නෙවේ ඕවා අපරාධ වලට භාවිතා කරන එක වලක්වාගන්න. IMEI එක register වෙලා තියෙනවනම් එච්චරයි. ඕක ලොකු process එකක් වෙන්න බෑ. සතියේ දවසක කෝල් කරල බලපන්. නැත්නම් web site එකෙත් තියෙනවලු නේද

    මමත් රට ඉදන් එද්දි අම්මට smartphone එකක් ගෙනාවා දැන් අවුරුදු දෙකක් වගේ වෙනවා. ඒකට sim එකක් දාලා දුන්න ඒ දවස්වලම කොහොමහරි ඒක නිතරම reload/topup නොකරපු නිසා sim එක deactive වෙලා දැන් ගොඩක් කාලෙක ඉදන්. අම්ම කරන්නේ ඕකෙන් youtube බලන එක විතරයි. මං හිතන්නේ ඒකත් IMEI ඔය විදියට not-registered වෙලා ඇති

    මන් ගාවත් තියෙන්නේ රට ඉදන් ගෙනාපු phone එකක්. 2 years වගේ. මන් TRC එකේ site එකේ බැලුව register වෙන්න මුකුත් හම්බුනේ නැ බන්. imei check කරන්න නම් පුළුවන්. උන් කියන විදිහට සිම් වැඩ කරන එකක් නෑ deadline වලින් පස්සේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මං හිතන්නේ ඒකත් IMEI ඔය විදියට not-registered වෙලා ඇති මොකද ඒක ගේන දවස්වල ඔහොම නීතියක් තිබුනෙ නෑ
    ඔය නිතිය ගෙන්න කලින් කලින් එක පාරක් හරි සිම් එකක් දාලා ඔන් කරපු ෆොන් වලට එක අදාල නැහ් කියලා කතාවක් කිව්වා නේද ?
     
    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    ඔය නිතිය ගෙන්න කලින් කලින් එක පාරක් හරි සිම් එකක් දාලා ඔන් කරපු ෆොන් වලට එක අදාල නැහ් කියලා කතාවක් කිව්වා නේද ?

    දැන් ඔය නීතිය අවේ මොන කාලේද බන්?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ඔය නිතිය ගෙන්න කලින් කලින් එක පාරක් හරි සිම් එකක් දාලා ඔන් කරපු ෆොන් වලට එක අදාල නැහ් කියලා කතාවක් කිව්වා නේද ?
    එහෙම එකක් කිවුවා වගේ මතකයි මටත්. SIM එකක් දාලාම තමයි බලන්න වෙන්නේ ඒක :rolleyes:
     
    • Like
    Reactions: DarkMax

    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    Bump

    2020 ඔක්තෝබර් මාසයේ සිටම දැනුම් දුන් පරිදි ඔබ අලුතින් මිලදී ගනු ලබන ජංගම දුරකථනය ජාල තුල අවහිර නොවීමට, IMEI අංකය 1909 ට කෙටි පණිවුඩයකින් දැනුම් දීමෙන් එම දුරකතනය TRCSL හි අනුමත බවට තහවුරු කරගන්න. SMS to 1909: imei <space> <15 digit imei number>
     
    • Love
    Reactions: DarkMax

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,800
    17,747
    113
    මචන් උබලට අවාද sms එකක් IMEI number check කරගන්න කියල TRCSL එකෙන්.

    2020 ඔක්තෝබර් මාසයේ සිටම දැනුම් දුන් පරිදි ඔබ අලුතින් මිලදී ගනු ලබන ජංගම දුරකථනය ජාල තුල අවහිර නොවීමට, IMEI අංකය 1909 ට කෙටි පණිවුඩයකින් දැනුම් දීමෙන් එම දුරකතනය TRCSL හි අනුමත බවට තහවුරු කරගන්න. SMS to 1909: imei <space> <15 digit imei number>

    මන් ඔය විදිහට message ekak දාලා බැලුවා. 😩😩

    Unknown IMEI 86.... Please contact TRCSL on 011-2676994/011-2676993/011-2689345

    මන් ගත්තා call එකක් වැඩක් උනේ නෑ . office time එකේ call එකක් ගන්න ඕනෙලු. ඉතින් දැන් කියපල්ලකෝ මෙහම උන කට්ටිය ඉනනව්ද? අලුතින් reg උනාද call කරලා. මේක ලොකු case එකක් ද ?
    phishing scene ekak da danne na.
     
    • Like
    Reactions: DarkMax

    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    Bump

    2020 ඔක්තෝබර් මාසයේ සිටම දැනුම් දුන් පරිදි ඔබ අලුතින් මිලදී ගනු ලබන ජංගම දුරකථනය ජාල තුල අවහිර නොවීමට, IMEI අංකය 1909 ට කෙටි පණිවුඩයකින් දැනුම් දීමෙන් එම දුරකතනය TRCSL හි අනුමත බවට තහවුරු කරගන්න. SMS to 1909: imei <space> <15 digit imei number>

    හරිනේ එහනම්. 🙏 මේක අදාළ වෙන්නේ අලුතින් ගන්න mobiles වලට විතරයි එහනම්.මන් බොරුවට බය වෙලා තියෙන්නේ 😁😅😁 🙏🙏
     
    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    Ohoma karaoth mey ratey phone laksha ganak inactive wela pelapali yayi😂

    ඔව් ඔව් බන් මේක අනිවාර්යෙන් අලුතින් ගත්ත mobiles වලට වෙන්න ඕනා. නැත්තන් මේක හරියන එකක් නෙවෙයි නෙහැ.
    2020 ඔක්තෝබර් මාසයේ සිටම දැනුම් දුන් පරිදි ඔබ අලුතින් මිලදී ගනු ලබන ජංගම දුරකථනය
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,131
    74,351
    113
    I had a phone that I stopped using about 3 years ago and wanted to give it to a kid to use for school stuff (covid remote learning). They had tried with multiple sims and the phone didn't work. Then I took it and put the old sim (The sim was active because I was using it with another phone) and checked it started working. Then when I put the new sim it continued to work. So think they are must be maintaining a DB with the imei and number details.

    Just put this in case someone gets in to the same problem. Bdw when I called the provider for help their answer was that if the sim was OK so it wasn't their issue.
     
    • Like
    Reactions: DarkMax

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,556
    1
    57,677
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Dual sim phone ekaka primary imei ekata awa reg wenna kiyala , secondary IMEI eka reg wela thinuna..

    Daraz eken gatta 2018 wage phone eketh penwanne not registered kiyala
    ඕක කොහොමත් TRC එක නාන සීන් එකක් වෙන්නෙ.

    Dual sim, broadband rourers/dongles, GPS trackers, GSM data loggers කොහොම කියල කරන්නද
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගොන් හැත්තක්... ටිවී රේඩියෝ වලටත් ලයිසන් ගන්න වෙයි මෙහෙම යනකොට. ලංකාව ගල් යුගෙට යන්නේ.
    ඇමරිකාවේ වත් නැති නීති
     
    • Like
    Reactions: DarkMax and dxx

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මන් ගාවත් තියෙන්නේ රට ඉදන් ගෙනාපු phone එකක්. 2 years වගේ. මන් TRC එකේ site එකේ බැලුව register වෙන්න මුකුත් හම්බුනේ නැ බන්. imei check කරන්න නම් පුළුවන්. උන් කියන විදිහට සිම් වැඩ කරන එකක් නෑ deadline වලින් පස්සේ.

    ඔය නීතිය ගෙනාවේ ඔක්තෝම්බර් මාසේ පලවෙනීදා ඉදන්...ඒ දවස්වල ඕක එන්න කලින් TRCSL එකේ Director General නම් කිව්වේ ඔක්තෝම්බර් 1 වෙනිදාට කලින් ගත්ත ෆෝන්ස් වලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා...අර Chamuditha Samarawickrama ගේ YouTube Channel එකේ ඕක ගැන කියන සම්පූර්ණ වීඩියෝ එක ඇති, ඒක බලන්න...ඒකේ නම් කියන්නේ ඕක විශේෂයෙන් කරන්නේ Refurbished/Resealed phones ගෙන්නලා ඒ ගැන නොකියා බොරු කියලා ලංකාවේ කස්ටමර්ස්ලාව අන්දන එක නවත්තන්න කියලා..ඒකෙත් ඇත්තක් තියෙනවා..තව මොනාහරි රීසන්ස් ඇති..

    මමත් මේක ගැන ටිකක් හොයන්න ගත්තේ මම රට ඉඳන් ෆෝන් එකක් ඉම්පෝර්ට් කරා ඔක්තෝම්බර් මාසේ අන්තිම..TRCSL එකෙන් විස්තරය අහලා තමයි කරේ..Personal Imports වලට ඔය ප්‍රශ්නය නැහැ, හැබැයි අපි රෙජිස්ටර් වෙන්න ඕනේ උන්ගේ ඩේටාබේස් එකේ...Clearance කරගන්න එකේ ඉදලා ප්‍රශ්නයක් උනේ නැහැ TRCSL එකෙන්..උන්ව contact කරගන්නත් පුලුවන්..මට මතක විදියට TRCSL Hotline කෝල් කරලා 4138 එක්ස්ටෙන්ශන් එකද කොහෙද ගන්න ඕනේ...එතන ඉන්න Technical Officer උඹට විස්තර කයි සීන් එක...