අද mobitel එකෙන් මෙහෙම msg එකක් ආවා.
ඒත් routers දෙකේම unknown කියලා ආවා.
මේක phone වලට විතරද නැත්තන් routers වලටත් අදාලයිද?
එක router එකක් (Huawei B310) ගත්තෙ Dialog එකෙන්.
අනික TP-Link pocket router එකක් ගත්තෙ sense.lk එකෙන්.
phone එකේ IMEI එක ගහල බැලුවා, ඒකනම් registered කියල ආවා.2020 ඔක්තෝබර් මාසයේ සිටම දැනුම් දුන් පරිදි ඔබ අලුතින් මිලදී ගනු ලබන ජංගම දුරකථනය ජාල තුල අවහිර නොවීමට, IMEI අංකය 1909 ට කෙටි පණිවුඩයකින් දැනුම් දීමෙන් එම දුරකතනය TRCSL හි අනුමත බවට තහවුරු කරගන්න. SMS to 1909: imei <space> <15 digit imei number>
ඒත් routers දෙකේම unknown කියලා ආවා.
මේක phone වලට විතරද නැත්තන් routers වලටත් අදාලයිද?
එක router එකක් (Huawei B310) ගත්තෙ Dialog එකෙන්.
අනික TP-Link pocket router එකක් ගත්තෙ sense.lk එකෙන්.