මචන් උබලට අවාද sms එකක් IMEI number check කරගන්න කියල TRCSL එකෙන්.
2020 ඔක්තෝබර් මාසයේ සිටම දැනුම් දුන් පරිදි ඔබ අලුතින් මිලදී ගනු ලබන ජංගම දුරකථනය ජාල තුල අවහිර නොවීමට, IMEI අංකය 1909 ට කෙටි පණිවුඩයකින් දැනුම් දීමෙන් එම දුරකතනය TRCSL හි අනුමත බවට තහවුරු කරගන්න. SMS to 1909: imei <space> <15 digit imei number>
මන් ඔය විදිහට message ekak දාලා බැලුවා.

Unknown IMEI 86.... Please contact TRCSL on 011-2676994/011-2676993/011-2689345
මන් ගත්තා call එකක් වැඩක් උනේ නෑ . office time එකේ call එකක් ගන්න ඕනෙලු. ඉතින් දැන් කියපල්ලකෝ මෙහම උන කට්ටිය ඉනනව්ද? අලුතින් reg උනාද call කරලා. මේක ලොකු case එකක් ද ?