දවසට පැය කීයක් නිදියනවාද?

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    10-2 නිදාගෙන 2-6 භාවනා කරන්න බැලුවෙ
    මචන් හතර වෙනකන් නිදාගෙන 4-6 භාවනා කරපන්. උඹට පැය දෙකක් එක දිගට භාවනා කරන්න පුලුවන්ද
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මචන් හතර වෙනකන් නිදාගෙන 4-6 භාවනා කරපන්. උඹට පැය දෙකක් එක දිගට භාවනා කරන්න පුලුවන්ද
    පුලුවන් :rolleyes:
    මන් ඉස්සර කරා
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    පුලුවන් :rolleyes:
    මන් ඉස්සර කරා
    එහෙනම් කමක් නැහැ මට නම් බැහැ කකුල් හිරි වැටෙනවා, හරියට දැනගෙන කරපන් මචන් හොඳ හාමුදුරුනමක්ගෙන් කමටහන් අරගෙන කරපන්

    නැත්නම් උඹට නවතින්න වෙන්නේ(කියන්න ඕනේ නැහැනේ) ඊට පස්සේ බුදුදහමට භාවනාවට බනින්න එපා