ඌබලා හැක්කරලා තියෙනවද?
ඒම කරන්න හේතුව මොකද්ද?
මොනාද යූස්කරපූ ටූල්
අහු උනාද , නැද්ද
විස්තරදාගෙන පලයල්ලකො
ඒම කරන්න හේතුව මොකද්ද?
මොනාද යූස්කරපූ ටූල්
අහු උනාද , නැද්ද
විස්තරදාගෙන පලයල්ලකො
ඕනතරං හැක් කරල තියෙනව. විනෝදෙට තමයි කරන්නෙ. පොඩිකාලෙ ඉතිං ඕව ගැන බරක්පතලක් නෑනෙ.
ඒ කාලෙ අහල පහල ගෙවල් වල අඹ ගස් හැක් කරල තියෙනව.
ටූල් කියලනං ඉතිං විශේෂ දෙයක් නෑ. පොලු කෑලි, ගල් කැට වගේ දේවල් තමයි යූස් කරේ.
අහුවෙලානං නෑ. එකපාරක් දහම්පාසල් වෙලාවෙදි පන්සලේ අඹගහක් හැක් කරන්න ගිහින් APN එක වැරදිලා අල්ලපු ගෙදර වහලයක් හැක් උනා.
ඒ ගෙදර කට්ටිය පන්සලට එනකල් ට්රැක් කරගෙන ඇවිත් තිබුණ. වැඩේ කෙලවුනා කියල තේරුන වෙලාවෙම දහම්පාසලේ ඉන්ටවල් වෙලාවදි පන්සලෙන් ලොග්අවුට් වුන හින්ද බේරුණා.

ado eka patta![]()
මම හැක් කරා අපේ පන්සලේ නෙල්ලි ගහ අතුටික බයිපාස් කරගෙන උඩට ගිහිං කඩ කඩ ඉද්ද හාමුදුරුවෝ ආව මම පැන්න සරම ගහේ අත්තක ශෝට පිටින් මම දිව්ව. හාමුදුරුවෝ සරම අරං ආව. සරම නැතිඑකා හොයාගෙන. මාව අහු උනා. මට දෙකක් දීල තාත්තට කිව්ව.ඊටපස්සෙ මම දහම්පාසල් ගියෙ නෑ ගෙදරට වෙලා ටින්ටින් බැලුව
මළ කෙලියයි,school eka issaraha achchige kade bulto botlae hack karanna gihin ahu una achchita
5 wasaredi
හාපුරා කියල දාපු පෝස්ට් එක හින්ද ත්රෙඩ් එක වල් වැදිල තියෙන්නෙ.අමුතුම හැක් ටිකක් මේකේ යන්නේ......![]()
![]()

උබ කක්කා කරා ත්රෙඩ් එකේහාපුරා කියල දාපු පෝස්ට් එක හින්ද ත්රෙඩ් එක වල් වැදිල තියෙන්නෙ.![]()
උඹට ඇප හම්බඋනාදමම සිරිසේනගෙ වෙබ්සයිට් එක හැක්කරා ඩෝ. මාත් හොද හැකරුවෙක් තමයි