හැක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,047
    3
    118,611
    113
    Gampaha
    ඕනතරං හැක් කරල තියෙනව. විනෝදෙට තමයි කරන්නෙ. පොඩිකාලෙ ඉතිං ඕව ගැන බරක්පතලක් නෑනෙ.

    ඒ කාලෙ අහල පහල ගෙවල් වල අඹ ගස් හැක් කරල තියෙනව.
    ටූල් කියලනං ඉතිං විශේෂ දෙයක් නෑ. පොලු කෑලි, ගල් කැට වගේ දේවල් තමයි යූස් කරේ.

    අහුවෙලානං නෑ. එකපාරක් දහම්පාසල් වෙලාවෙදි පන්සලේ අඹගහක් හැක් කරන්න ගිහින් APN එක වැරදිලා අල්ලපු ගෙදර වහලයක් හැක් උනා.
    ඒ ගෙදර කට්ටිය පන්සලට එනකල් ට්‍රැක් කරගෙන ඇවිත් තිබුණ. වැඩේ කෙලවුනා කියල තේරුන වෙලාවෙම දහම්පාසලේ ඉන්ටවල් වෙලාවදි පන්සලෙන් ලොග්අවුට් වුන හින්ද බේරුණා.
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com

    ado eka patta 🤩
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    මම හැක් කරා අපේ පන්සලේ නෙල්ලි ගහ අතුටික බයිපාස් කරගෙන උඩට ගිහිං කඩ කඩ ඉද්ද හාමුදුරුවෝ ආව මම පැන්න සරම ගහේ අත්තක ශෝට පිටින් මම දිව්ව. හාමුදුරුවෝ සරම අරං ආව. සරම නැතිඑකා හොයාගෙන. මාව අහු උනා. මට දෙකක් දීල තාත්තට කිව්ව.ඊටපස්සෙ මම දහම්පාසල් ගියෙ නෑ ගෙදරට වෙලා ටින්ටින් බැලුව
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,870
    35,771
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕනතරං හැක් කරල තියෙනව. විනෝදෙට තමයි කරන්නෙ. පොඩිකාලෙ ඉතිං ඕව ගැන බරක්පතලක් නෑනෙ.

    ඒ කාලෙ අහල පහල ගෙවල් වල අඹ ගස් හැක් කරල තියෙනව.
    ටූල් කියලනං ඉතිං විශේෂ දෙයක් නෑ. පොලු කෑලි, ගල් කැට වගේ දේවල් තමයි යූස් කරේ.

    අහුවෙලානං නෑ. එකපාරක් දහම්පාසල් වෙලාවෙදි පන්සලේ අඹගහක් හැක් කරන්න ගිහින් APN එක වැරදිලා අල්ලපු ගෙදර වහලයක් හැක් උනා.
    ඒ ගෙදර කට්ටිය පන්සලට එනකල් ට්‍රැක් කරගෙන ඇවිත් තිබුණ. වැඩේ කෙලවුනා කියල තේරුන වෙලාවෙම දහම්පාසලේ ඉන්ටවල් වෙලාවදි පන්සලෙන් ලොග්අවුට් වුන හින්ද බේරුණා.

    school eka issaraha achchige kade bulto botlae hack karanna gihin ahu una achchita
    5 wasaredi
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,047
    3
    118,611
    113
    Gampaha
    ado eka patta 🤩
    මම හැක් කරා අපේ පන්සලේ නෙල්ලි ගහ අතුටික බයිපාස් කරගෙන උඩට ගිහිං කඩ කඩ ඉද්ද හාමුදුරුවෝ ආව මම පැන්න සරම ගහේ අත්තක ශෝට පිටින් මම දිව්ව. හාමුදුරුවෝ සරම අරං ආව. සරම නැතිඑකා හොයාගෙන. මාව අහු උනා. මට දෙකක් දීල තාත්තට කිව්ව.ඊටපස්සෙ මම දහම්පාසල් ගියෙ නෑ ගෙදරට වෙලා ටින්ටින් බැලුව
    school eka issaraha achchige kade bulto botlae hack karanna gihin ahu una achchita
    5 wasaredi
    මළ කෙලියයි,
    මම @Mohowk ගෙ නූල හැක් කරල වගේ..
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    තාත්තාගේ සාක්කුව හැක් කිරීම

    මුලින්ම දොර බයිපාස් කරන්න ඕන
    ඊට පස්සෙ රැක් එකේ තාත්තගෙ කලිසම තියෙනව. ඒකෙ සාක්කුව හොයල ඒක හැක් කරාම තමා සිංහලු ඉතුරු වෙච්ච පහේ හෙඩි දහයෙ කොල අහු වෙන්නෙ ඒව මම ගන්නව ඒ කියන්නෙ හැක්කරල උස්සනව. තාත්ත දන්නව ඕක එයා දන්නෑ වගේ ඉන්නව. මම හෙන හැකර් එකාලෙ. ඒව ඉස්කෝලෙ කැන්ටිමේ ඇන්ටපාර ට දිල ටොපි මුරුක්කු ගන්නව