මචංලා 2021 ලිතක් හොයා ගන්න නැද්ද? හදිසියකට.. තියෙන කොල්ලෙක් clear ෆෝටෝ එකක් ගහලා දානව ද? Specially පෝයවල් ගැන විස්තර
අඩේ තැන්ක්ස් මචං. ❤
මොන කැලැන්ඩර් ද? රු 200ක් විතර යනවා දැන් කැලැන්ඩරයක් ගහන්ඩ.ලිතක් තියා කැලැන්ඩරයක් නෑ තවම
ලිතක් ගන්නේ නැද්ද ගෙදරට?![]()