Elon musk overtook the jeff bozoz

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    වැඩිකල් තියෙන්නෑ බන් ආපහු 2කට වැටෙනව. බේසොස්කරායගෙ බිස්නස් පට්ට ස්ටේබල්. මුගේ ඒව හෙන වොලටයිල්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    වැඩිකල් තියෙන්නෑ බන් ආපහු 2කට වැටෙනව. බේසොස්කරායගෙ බිස්නස් පට්ට ස්ටේබල්. මුගේ ඒව හෙන වොලටයිල්.
    ඔහොම එව්වා කොච්චර කිව්වාද ?
    එත් ඒ එකක්වත් උනෙ නැහැ නෙ ?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,542
    22,657
    113
    අම්බකිස්ස
    Zuckerberg වගේ එලොවට මෙලොවට නැති එවුන්ව පහුකරගෙන මේ වගේ මිනිහෙක් උඩට එන එක ගැන පට්ට සතුටුයි
    කැරි වදයක් ඌ.වට්සැප් අලුත් අප්ඩේට් එක බලපන්කො
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එච්චර අමාරුයි නේද? ලොකුම කිව්වට 187යි බොසොස්ට තිබ්බේ.200ක් වුනත් තව 800ක් ඕනිනේ
    තව කල් තියෙනවනෙ තව අවුරුදු දහයක් පහලවක් විතර යද්දී පුළුවන් වෙයි නේද.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    කැරි වදයක් ඌ.වට්සැප් අලුත් අප්ඩේට් එක බලපන්කො
    සකර්බර්ග් එක්ක ඔරොප්පුයි ඊලාන් .
    ඊලාන්ගෙ කම්පැණි එකෙවත් පොරගෙවත් එකවුන්ට්ස් නැහැ ෆේස්බු එකෙ.
    ෆේස්බුක් එකවුන්ට් එක ඩිලීට් කරන්න කිව්වා මිනිස්සුන්ටත් ඊලාන් එකපාරක්
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,852
    113
    111
    Gotham
    batman.com
    කැරි වදයක් ඌ.වට්සැප් අලුත් අප්ඩේට් එක බලපන්කො
    e wunata whatsapp eke servers wala data store wenne nane.. telegram wala unge serves wala tama store wenne api yawana ewa ..
    privacy eke tienne ehemai
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    කැරි වදයක් ඌ.වට්සැප් අලුත් අප්ඩේට් එක බලපන්කො
    ඔව්. දැන් Signal වගේ එකකට මාරු වෙන්න කාලේ හරි. ඒත් ලංකාවේ එවුන් ඔවා දන්නෙ නෑනේ...

    Instagram ගත්තා ඒක විනාස කලා, ඊළඟට Whatsapp එක. මිනිහව දැන්ම නවත්තන්න බැරිවුණොත් නවතින්නේ skynet එක වගේ එකක් හදලා. ඒ තරම් වගකීමක් නැති එකෙක්
     
    • Like
    Reactions: hasithayad

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,756
    17,697
    113
    Anit minissu enna enna duppat wenawa, detun denek salli karayo wenawa.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,852
    113
    111
    Gotham
    batman.com
    දැන් Signal වගේ එකකට මාරු වෙන්න කාලේ හරි. ඒත් ලංකාවේ එවුන් ඔවා දන්නෙ නෑනේ...
    eka open source neda? kyana tharan safe da owa? telegram eket unge servers wala ne api yawana ewa store wenne. 🤔
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,542
    22,657
    113
    අම්බකිස්ස
    ඔව්. දැන් Signal වගේ එකකට මාරු වෙන්න කාලේ හරි. ඒත් ලංකාවේ එවුන් ඔවා දන්නෙ නෑනේ...

    Instagram ගත්තා ඒක විනාස කලා, ඊළඟට Whatsapp එක. මිනිහව දැන්ම නවත්තන්න බැරිවුණොත් නවතින්නේ skynet එක වගේ එකක් හදලා. ඒ තරම් වගකීමක් නැති එකෙක්
    මිනිහා සෝසල් නෙට්වර්ක් empire එක්ක් හදනවා.අපිට අන්තිමට gt රජ්ජුරුවෝ තමයි ඉතුරු වෙන්නේ
     
    • Sad
    Reactions: xVOLDYx