Elon musk overtook the jeff bozoz

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    e wunata whatsapp eke servers wala data store wenne nane.. telegram wala unge serves wala tama store wenne api yawana ewa ..
    privacy eke tienne ehemai
    තාවකාලිකව store වෙන්න ඕනි නේද? නැත්නම් කොහොමද සතියක් විතර offline තියෙන phone එකකට message එන්නේ. encrypt වෙලා හින්දා අවුලක් නැතිවෙයි හැබැයි. අවුල තියෙන්නේ IP address, අනිත් data ඔක්කොම facebook එකත් එක්ක share වෙන එක

    Telegram වලට වඩා Signal හොඳයි open source හින්දා. අනික Brian Acton ගෙ එකක්නේ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,852
    113
    111
    Gotham
    batman.com
    තාවකාලිකව store වෙන්න ඕනි නේද? නැත්නම් කොහොමද සතියක් විතර offline තියෙන phone එකකට message එන්නේ. encrypt වෙලා හින්දා අවුලක් නැතිවෙයි හැබැයි. අවුල තියෙන්නේ IP address, අනිත් data ඔක්කොම facebook එකත් එක්ක share වෙන එක

    Telegram වලට වඩා Signal හොඳයි open source හින්දා. අනික Brian Acton ගෙ එකක්නේ
    ow, eke time ekak dala na kochchara kalayak tianwada kyana eka.

    twitter ekata signal sambandayk tianwa kyalat kyanwa neda? ada elon dala tibbe use signal kyla. eke comments walat tibba.

    whatsapp eke privacy eke tienne ape msg eka deliver wuna gaman, unge servers walin delete karanwa kyala. Undelivered nan upto 30 days tiagannawalu.

    hithaganna ba itn. ekak wat sure karanna amarui balan gyama.

    Signal eke tracking nan na kyala tama kyanne mkt. ..
     
    • Like
    Reactions: xVOLDYx

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93

    Phone number based ඒව කිසි එකක් හොඳ නෑ Privacy ගැන කෙයා කරනවනම්.
     
    • Like
    Reactions: xVOLDYx

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ඔහොම එව්වා කොච්චර කිව්වාද ?
    එත් ඒ එකක්වත් උනෙ නැහැ නෙ ?

    සිරාවට, Tesla shares ටිකක් තිබිලා විකුණුවා ඔහොම කතා වලට බය වෙලා... පස්සේ වැඩි උනා හිටු කියලා... රෙද්ද
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Anit minissu enna enna duppat wenawa, detun denek salli karayo wenawa.
    ඔව්. ඒත් Elon වගේ කෙනෙක් උඩට එන එක හොඳ දෙයක්. එක පැත්තකින් මිනිහාට ඕනි කමක් තියෙනවා හොඳ අනාගතයක් හදන්න. අනිත් අතට බුද්ධිමත්, හොඳ සැලසුම් තියෙන කෙනෙක්. Bezos නම් හැමදේම වගේ කරන්නේ ලාබේ බලාගෙන.

    ලෝකෙම electric වාහනවලට හිනාවෙද්දිනේ Tesla එක පටන්ගන්නේ. ඒකෙත් අරමුණ ගොඩක් අඩු මුදලට ඕනි කෙනෙක්ට ගන්න පුලුවන් වාහන හදන එක. ඒත් මුලින්ම පටන්ගත්තේ Roadster, Model S වගේ ඒවයින්. දැන් 40,000$ ට අඩුවෙන් ගන්න Model 3 තියෙනවා. 25,000$ ට විතර ගන්න පුලුවන් එකක් හදන එක තමයි ඊලඟට කරන්න ඉන්නේ.

    SpaceX, BoringCo, SolarCity වගේ ඉස්සරහ ගැන හිතලා කරන වැඩත් ගොඩක් වටිනවා. ඒ එකක්වත් කරේ top 10 ඉඳලාවත් නෙවෙයි.

    මිනිහගෙ වැරදිත් ඇති. ඒත් සාපෙක්ෂව ලෝකෙට ගොඩක් වටින මනුස්සයෙක්
    ow, eke time ekak dala na kochchara kalayak tianwada kyana eka.

    twitter ekata signal sambandayk tianwa kyalat kyanwa neda? ada elon dala tibbe use signal kyla. eke comments walat tibba.

    whatsapp eke privacy eke tienne ape msg eka deliver wuna gaman, unge servers walin delete karanwa kyala. Undelivered nan upto 30 days tiagannawalu.

    hithaganna ba itn. ekak wat sure karanna amarui balan gyama.

    Signal eke tracking nan na kyala tama kyanne mkt. ..
    Signal twitter සම්බන්ධයිද කියලා නම් දන්නෙ නෑ. හොයලා බලන්න ඕනි.

    ඔව් එකක්වත් sure කරන්න බෑ, සල්ලි වලට ඕනි දෙයක් වෙනස් වෙනවා. ඒ කාලේ Whatsapp විකුණන්නෙ නැතුව තිබ්බා නම් දැන් තියෙන ප්‍රශ්න ගොඩක් එන්නෙත් නෑනේ.

    මේකේ විදියට නම් Signal තමයි ටිකක් හරි හොඳ
    ErHhgeFW8AAV0hg.jpg
     
    • Like
    Reactions: u_make_me_sick_

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මීට වසර 17 කට පෙර ටෙස්ලා ආයතනය ගොඩනගා ගැනීමට උදව් කළ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් අභිබවා, ඊලෝන් මස්ක් ලෝකයේ දෙවන ධනවත්ම පුද්ගලයා බවට පත්වී මාස දෙකකටත් අඩුය. ඔහු දැන් අභ්‍යවකාශ තාක්ෂණයට ඔහුට සහය පල කරන ලොව අංක එකේ ධනවතා වන ජෙෆ් බෙසොස් ව ද පසුකරමින් අංක එකේ ධනවතා බවට පත්විය.

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,360
    2,931
    113
    මාතර
    සිරාවට, Tesla shares ටිකක් තිබිලා විකුණුවා ඔහොම කතා වලට බය වෙලා... පස්සේ වැඩි උනා හිටු කියලා... රෙද්ද
    TSLA මේ දවස්වල BTC වගේ තමයි 🚀

    ELON MUSK වගේ උන් ලෝකෙට වටින මිනිස්සු. අලුත් විදියට හිතන, රිස්ක් එක ගන්න එවුන්. උගේ ideology එක ගැන නෙවෙයි කියන්නේ. ඒත් මේ වගේ මිනිස්සු හින්ද ලෝකේ අලුත් වෙනවා.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    වැඩිකල් තියෙන්නෑ බන් ආපහු 2කට වැටෙනව. බේසොස්කරායගෙ බිස්නස් පට්ට ස්ටේබල්. මුගේ ඒව හෙන වොලටයිල්.
    එහෙම උනාට බන් මු ගන්න රිසක් එක එහෙම බලපන් කෝ, මුට ගවමෙන්ට් එකෙනුත් පට්ට සපෝර්ට් නේ.
    හොද හොද වැඩ තියෙයි ඉස්සරහට.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔව්. දැන් Signal වගේ එකකට මාරු වෙන්න කාලේ හරි. ඒත් ලංකාවේ එවුන් ඔවා දන්නෙ නෑනේ...

    Instagram ගත්තා ඒක විනාස කලා, ඊළඟට Whatsapp එක. මිනිහව දැන්ම නවත්තන්න බැරිවුණොත් නවතින්නේ skynet එක වගේ එකක් හදලා. ඒ තරම් වගකීමක් නැති එකෙක්
    ඇත්ත බන්. ඌ උගෙම ලෝකයක් හදාගෙන ඒක ඇතලෙ රජා වගේ ඉන්න හදන ඩයල් එකක්
     
    • Sad
    Reactions: xVOLDYx

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    උබල දන්නවද phone number එක base කරන්ම ඇයි මේ වගේ software හදන්නේ කියල? එහෙම නැතුවත් පුලුවන්නේ? පුලුවන් නම් කියපන් බලන්න?
     
    • Like
    Reactions: besteye

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,548
    22,669
    113
    අම්බකිස්ස
    උබල දන්නවද phone number එක base කරන්ම ඇයි මේ වගේ software හදන්නේ කියල? එහෙම නැතුවත් පුලුවන්නේ? පුලුවන් නම් කියපන් බලන්න?
    කොහොම හැදුවත් ඉතිං ඩේටා හොරකන් කරන්න පුලුවන්නේ අවුලක් නැතුව..