එච්චර අමාරුයි නේද? ලොකුම කිව්වට 187යි බොසොස්ට තිබ්බේ.200ක් වුනත් තව 800ක් ඕනිනේට්රිලියනේ ගහයිද ඔහොම ගිහින්![]()
ඔහොම එව්වා කොච්චර කිව්වාද ?වැඩිකල් තියෙන්නෑ බන් ආපහු 2කට වැටෙනව. බේසොස්කරායගෙ බිස්නස් පට්ට ස්ටේබල්. මුගේ ඒව හෙන වොලටයිල්.
කැරි වදයක් ඌ.වට්සැප් අලුත් අප්ඩේට් එක බලපන්කොZuckerberg වගේ එලොවට මෙලොවට නැති එවුන්ව පහුකරගෙන මේ වගේ මිනිහෙක් උඩට එන එක ගැන පට්ට සතුටුයි
තව කල් තියෙනවනෙ තව අවුරුදු දහයක් පහලවක් විතර යද්දී පුළුවන් වෙයි නේද.එච්චර අමාරුයි නේද? ලොකුම කිව්වට 187යි බොසොස්ට තිබ්බේ.200ක් වුනත් තව 800ක් ඕනිනේ
සකර්බර්ග් එක්ක ඔරොප්පුයි ඊලාන් .කැරි වදයක් ඌ.වට්සැප් අලුත් අප්ඩේට් එක බලපන්කො
e wunata whatsapp eke servers wala data store wenne nane.. telegram wala unge serves wala tama store wenne api yawana ewa ..කැරි වදයක් ඌ.වට්සැප් අලුත් අප්ඩේට් එක බලපන්කො
ඔව්. දැන් Signal වගේ එකකට මාරු වෙන්න කාලේ හරි. ඒත් ලංකාවේ එවුන් ඔවා දන්නෙ නෑනේ...කැරි වදයක් ඌ.වට්සැප් අලුත් අප්ඩේට් එක බලපන්කො
eka open source neda? kyana tharan safe da owa? telegram eket unge servers wala ne api yawana ewa store wenne.දැන් Signal වගේ එකකට මාරු වෙන්න කාලේ හරි. ඒත් ලංකාවේ එවුන් ඔවා දන්නෙ නෑනේ...
මිනිහා සෝසල් නෙට්වර්ක් empire එක්ක් හදනවා.අපිට අන්තිමට gt රජ්ජුරුවෝ තමයි ඉතුරු වෙන්නේඔව්. දැන් Signal වගේ එකකට මාරු වෙන්න කාලේ හරි. ඒත් ලංකාවේ එවුන් ඔවා දන්නෙ නෑනේ...
Instagram ගත්තා ඒක විනාස කලා, ඊළඟට Whatsapp එක. මිනිහව දැන්ම නවත්තන්න බැරිවුණොත් නවතින්නේ skynet එක වගේ එකක් හදලා. ඒ තරම් වගකීමක් නැති එකෙක්