Anit minissu enna enna duppat wenawa, detun denek salli karayo wenawa.
ඔව්. ඒත් Elon වගේ කෙනෙක් උඩට එන එක හොඳ දෙයක්. එක පැත්තකින් මිනිහාට ඕනි කමක් තියෙනවා හොඳ අනාගතයක් හදන්න. අනිත් අතට බුද්ධිමත්, හොඳ සැලසුම් තියෙන කෙනෙක්. Bezos නම් හැමදේම වගේ කරන්නේ ලාබේ බලාගෙන.
ලෝකෙම electric වාහනවලට හිනාවෙද්දිනේ Tesla එක පටන්ගන්නේ. ඒකෙත් අරමුණ ගොඩක් අඩු මුදලට ඕනි කෙනෙක්ට ගන්න පුලුවන් වාහන හදන එක. ඒත් මුලින්ම පටන්ගත්තේ Roadster, Model S වගේ ඒවයින්. දැන් 40,000$ ට අඩුවෙන් ගන්න Model 3 තියෙනවා. 25,000$ ට විතර ගන්න පුලුවන් එකක් හදන එක තමයි ඊලඟට කරන්න ඉන්නේ.
SpaceX, BoringCo, SolarCity වගේ ඉස්සරහ ගැන හිතලා කරන වැඩත් ගොඩක් වටිනවා. ඒ එකක්වත් කරේ top 10 ඉඳලාවත් නෙවෙයි.
මිනිහගෙ වැරදිත් ඇති. ඒත් සාපෙක්ෂව ලෝකෙට ගොඩක් වටින මනුස්සයෙක්
ow, eke time ekak dala na kochchara kalayak tianwada kyana eka.
twitter ekata signal sambandayk tianwa kyalat kyanwa neda? ada elon dala tibbe use signal kyla. eke comments walat tibba.
whatsapp eke privacy eke tienne ape msg eka deliver wuna gaman, unge servers walin delete karanwa kyala. Undelivered nan upto 30 days tiagannawalu.
hithaganna ba itn. ekak wat sure karanna amarui balan gyama.
Signal eke tracking nan na kyala tama kyanne mkt. ..
Signal twitter සම්බන්ධයිද කියලා නම් දන්නෙ නෑ. හොයලා බලන්න ඕනි.
ඔව් එකක්වත් sure කරන්න බෑ, සල්ලි වලට ඕනි දෙයක් වෙනස් වෙනවා. ඒ කාලේ Whatsapp විකුණන්නෙ නැතුව තිබ්බා නම් දැන් තියෙන ප්රශ්න ගොඩක් එන්නෙත් නෑනේ.
මේකේ විදියට නම් Signal තමයි ටිකක් හරි හොඳ
