dan ethakota business eka loss nam depositors lata nikan inna wenawada?ඒක ප්රශ්නයක් නෙවෙයි මචං සීමිත සමාගම් වල හැටි. අයිතිකාරයෝ වග කියන්නේ උන්ගේ ප්රාග්ධනයට විතරයි.
Company එක නය උනයි කියල අයිති එකාගේ ගේ විකුණලා ගෙවන්න ඕනේ නෑ.

Yes.dan ethakota business eka loss nam depositors lata nikan inna wenawada?![]()
මෙතන නම් මුන්ගේ mismanagement හරි මුදල් අවභාවිතා හරි කේස් එකක්.dan ethakota business eka loss nam depositors lata nikan inna wenawada?![]()
e kiyanne me case ekedi waradakaru wela danduwam windala dada mudalak gewannawunoth wenne depositors lata newei rajayata.. (ara monawada nethi wagayak kada karapu nisa)... depositors la nadu kiwwa kiyala egollanta mukuth labenne naYes.

Unta labenne ne.rajayen gewoth misa.which never happense kiyanne me case ekedi waradakaru wela danduwam windala dada mudalak gewannawunoth wenne depositors lata newei rajayata.. (ara monawada nethi wagayak kada karapu nisa)... depositors la nadu kiwwa kiyala egollanta mukuth labenne na![]()
Nodakin BTC gena danne natnam mokata gattada?Un 4000 di sell karala
ehema unata company eke assets wikunala gewanna onane. company eke assests wikunaddi frauds karala tiyenawa nam ewata wenama daduwam, fines denna ona.ඒක ප්රශ්නයක් නෙවෙයි මචං සීමිත සමාගම් වල හැටි. අයිතිකාරයෝ වග කියන්නේ උන්ගේ ප්රාග්ධනයට විතරයි.
Company එක නය උනයි කියල අයිති එකාගේ ගේ විකුණලා ගෙවන්න ඕනේ නෑ.
ඔව් ඔව් මූ මේ අහල තියෙන්නේ අරුගේ private assets ගැන නෙහ්.ehema unata company eke assets wikunala gewanna onane. company eke assests wikunaddi frauds karala tiyenawa nam ewata wenama daduwam, fines denna ona.
පොඩි බිස්නස් කරන උන් ලෝන් අරගෙන කෙල වුනොත් ඔහොම සලකන්නේ නෑ නේද ?Company එක නය උනයි කියල අයිති එකාගේ ගේ විකුණලා ගෙවන්න ඕනේ නෑ.
Aniwaryen company eke assets mun munta hora parawal walin aran tiyenne. Harinam e okkoma mungen ganna ona.ඔව් ඔව් මූ මේ අහල තියෙන්නේ අරුගේ private assets ගැන නෙහ්.
ඔව් fraud case වෙනයි දැන් මුන්ව අල්ලන් ගිහින් තියෙන්නෙත් එහෙම මොකක් හරි වෙලානේ.
පොඩි බිස්නස් කරන උන් ලෝන් අරගෙන කෙල වුනොත් ඔහොම සලකන්නේ නෑ නේද ?
Aniwaryen company eke assets mun munta hora parawal walin aran tiyenne. Harinam e okkoma mungen ganna ona.
LLC ma newei hitapan ara Daya ta koti ganaka naya kapuwe LLC wela neweine. Etakota asadaranai.limited liability register කරලා company නමට නම් ණය අරන් තියෙන්නේ එහෙමයි. Sole proprietor නම් එහෙම බෑ.
අනිවා මුන් නම් ලෝක හොරු රැලක්. මෙතන කේස් එක මුන්ගේ වංචා
ඒ කව්ද බං?LLC ma newei hitapan ara Daya ta koti ganaka naya kapuwe LLC wela neweine. Etakota asadaranai.

Daya Gamageඒ කව්ද බං?![]()
ආ ඔව් ඔව් ඒවා ඉතින් තනිකර දේශපාලන ඩීල්.Daya Gamage
UNP MP
Kothalawala katath udaw karana hitha hinda manussayalu. Wate un tika kewa kiyala tamai mama ahala tiyenne. Golden key salli adala wena ratawala depala gatta kiyala.උන් එලියට සල්ලි ඇදල තියෙනවා
ඒත් case එක උනේ Monitor කරන්න කියල central Bank එකෙන් දාපු director board එකේ එවුනුත් salary allowance අරගෙන ආතල් එකේ උන්නු එක ETI එකම වලපල්ලට යනකම් එහෙම නැතිව අරුන්ටම control එක තිබ්බනම් උන්ට එක ගොඩ දාගන්න තිබ්බ
case එක පටන් ගත්තෙ gold මිළ බැහැල Pawning කරපු එවුන් item බේර නොගත්තයින් ඒත් මිළ වැඩි වෙද්දි gold උණු කරල විකුණන්න යද්දි central bank එකෙන් monitoring දාල වැඩේ අල කළා කියල කථාවක් කියනව
ceylinco එකට කළෙත් ඕකමයි golden key එකේ අවුල යද්දි ඒක ගොඩ දාන නොදී හිර කළා ඔක්කොම කඩා වැටුනා
එක්කෙනෙක්ට ceylinco ගන්න ඕනි වෙලා තිබ්බා කියනවා
කොතලාවලටත් ළමයි නෑනෙ ඉතින් වෙන කෙනෙක්ට ඒව ගන්න ඕනි උනා මිනිහව කරලා
කොතලාවලත් හොඳ මනුස්සයෙක් නෙමෙයි සෝම හාමුදුරුවන්ගෙ murder එකට සම්බන්ධයි කියලත් කියනව
ඕව එකක්වත් මම ඇහින් දැකපු කථා නෙමෙයි "ලු " කථා
මගෙත් එක්ක පැටලෙන්න එන්න එපා