Eti maragannawa

Emios

Well-known member
  • Dec 10, 2009
    74,041
    66,448
    113
    Mulu gedarama wikunala oke salli dapu unuth innawada bn.pissuda manda
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ඒක ප්‍රශ්නයක් නෙවෙයි මචං සීමිත සමාගම් වල හැටි. අයිතිකාරයෝ වග කියන්නේ උන්ගේ ප්‍රාග්ධනයට විතරයි.

    Company එක නය උනයි කියල අයිති එකාගේ ගේ විකුණලා ගෙවන්න ඕනේ නෑ.
    dan ethakota business eka loss nam depositors lata nikan inna wenawada? :no:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962

    මෙතන නම් මුන්ගේ mismanagement හරි මුදල් අවභාවිතා හරි කේස් එකක්.

    හැබැයි උන් වැරද්දක් කරලා නැති තත්වෙකදී උන් පුද්ගලිකව liable නෑ company එකේ නය වලට. නීතිමය පුද්ගලභාවය කියල කියන්නේ ඕකට.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    e kiyanne me case ekedi waradakaru wela danduwam windala dada mudalak gewannawunoth wenne depositors lata newei rajayata.. (ara monawada nethi wagayak kada karapu nisa)... depositors la nadu kiwwa kiyala egollanta mukuth labenne na :no:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,041
    66,448
    113
    e kiyanne me case ekedi waradakaru wela danduwam windala dada mudalak gewannawunoth wenne depositors lata newei rajayata.. (ara monawada nethi wagayak kada karapu nisa)... depositors la nadu kiwwa kiyala egollanta mukuth labenne na :no:
    Unta labenne ne.rajayen gewoth misa.which never happens
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    ඒක ප්‍රශ්නයක් නෙවෙයි මචං සීමිත සමාගම් වල හැටි. අයිතිකාරයෝ වග කියන්නේ උන්ගේ ප්‍රාග්ධනයට විතරයි.

    Company එක නය උනයි කියල අයිති එකාගේ ගේ විකුණලා ගෙවන්න ඕනේ නෑ.
    ehema unata company eke assets wikunala gewanna onane. company eke assests wikunaddi frauds karala tiyenawa nam ewata wenama daduwam, fines denna ona.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    ehema unata company eke assets wikunala gewanna onane. company eke assests wikunaddi frauds karala tiyenawa nam ewata wenama daduwam, fines denna ona.
    ඔව් ඔව් මූ මේ අහල තියෙන්නේ අරුගේ private assets ගැන නෙහ්.

    ඔව් fraud case වෙනයි දැන් මුන්ව අල්ලන් ගිහින් තියෙන්නෙත් එහෙම මොකක් හරි වෙලානේ.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Company එක නය උනයි කියල අයිති එකාගේ ගේ විකුණලා ගෙවන්න ඕනේ නෑ.
    පොඩි බිස්නස් කරන උන් ලෝන් අරගෙන කෙල වුනොත් ඔහොම සලකන්නේ නෑ නේද ?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඔව් මූ මේ අහල තියෙන්නේ අරුගේ private assets ගැන නෙහ්.

    ඔව් fraud case වෙනයි දැන් මුන්ව අල්ලන් ගිහින් තියෙන්නෙත් එහෙම මොකක් හරි වෙලානේ.
    Aniwaryen company eke assets mun munta hora parawal walin aran tiyenne. Harinam e okkoma mungen ganna ona.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    පොඩි බිස්නස් කරන උන් ලෝන් අරගෙන කෙල වුනොත් ඔහොම සලකන්නේ නෑ නේද ?

    limited liability register කරලා company නමට නම් ණය අරන් තියෙන්නේ එහෙමයි. Sole proprietor නම් එහෙම බෑ.

    Aniwaryen company eke assets mun munta hora parawal walin aran tiyenne. Harinam e okkoma mungen ganna ona.

    අනිවා මුන් නම් ලෝක හොරු රැලක්. මෙතන කේස් එක මුන්ගේ වංචා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    limited liability register කරලා company නමට නම් ණය අරන් තියෙන්නේ එහෙමයි. Sole proprietor නම් එහෙම බෑ.

    අනිවා මුන් නම් ලෝක හොරු රැලක්. මෙතන කේස් එක මුන්ගේ වංචා
    LLC ma newei hitapan ara Daya ta koti ganaka naya kapuwe LLC wela neweine. Etakota asadaranai.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,468
    6,125
    113
    උන් එලියට සල්ලි ඇදල තියෙනවා
    ඒත් case එක උනේ Monitor කරන්න කියල central Bank එකෙන් දාපු director board එකේ එවුනුත් salary allowance අරගෙන ආතල් එකේ උන්නු එක ETI එකම වලපල්ලට යනකම් එහෙම නැතිව අරුන්ටම control එක තිබ්බනම් උන්ට එක ගොඩ දාගන්න තිබ්බ
    case එක පටන් ගත්තෙ gold මිළ බැහැල Pawning කරපු එවුන් item බේර නොගත්තයින් ඒත් මිළ වැඩි වෙද්දි gold උණු කරල විකුණන්න යද්දි central bank එකෙන් monitoring දාල වැඩේ අල කළා කියල කථාවක් කියනව
    ceylinco එකට කළෙත් ඕකමයි golden key එකේ අවුල යද්දි ඒක ගොඩ දාන නොදී හිර කළා ඔක්කොම කඩා වැටුනා
    එක්කෙනෙක්ට ceylinco ගන්න ඕනි වෙලා තිබ්බා කියනවා
    කොතලාවලටත් ළමයි නෑනෙ ඉතින් වෙන කෙනෙක්ට ඒව ගන්න ඕනි උනා මිනිහව කරලා
    කොතලාවලත් හොඳ මනුස්සයෙක් නෙමෙයි සෝම හාමුදුරුවන්ගෙ murder එකට සම්බන්ධයි කියලත් කියනව
    ඕව එකක්වත් මම ඇහින් දැකපු කථා නෙමෙයි "ලු " කථා
    මගෙත් එක්ක පැටලෙන්න එන්න එපා
     
    Kothalawala katath udaw karana hitha hinda manussayalu. Wate un tika kewa kiyala tamai mama ahala tiyenne. Golden key salli adala wena ratawala depala gatta kiyala.
    Owat itin ahapuwa tamai.