අම්මේ මට නන්දේ කියලා කියනවා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ඔය මහලොකු කතාවේ යටිබිම්ගතේ තියෙන්නේ

    අම්මේ මට නන්දේ කියලා කියනවා, විහිලු කරනවා
    අනේ මට නන්දේ කියන්න එපා
    මට ගෝටා කියන්න කෝ

    මට හරි වේදනායි

    කියන එක නේ.

    ඊයා බං.
    සිරාවත් මෙහෙම නැ.
    අඩන බබෙක් නේ.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    සිරා ආතල් දුන්න තමයි පොර කොහොමත් කොමිටල් නේ. ස' සීරියස් මුහුනක් පෙන්නගෙන කරන කොමිටල් ආතල් වැඩී
    ටෝක්ස් දුන්නට පුටිං වගේ කිව්වට සූටිං පොරක්නෙ. මීඩියා තමා පිම්බුවෙ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ටෝක්ස් දුන්නට පුටිං වගේ කිව්වට සූටිං පොරක්නෙ. මීඩියා තමා පිම්බුවෙ

    පුටින්ට වැරදිලාවත් ලංකාවේ චැනල් එකක් පෙන්නන්න නරකයි. ඕකා නියුක්ස් ගහන එක ගහනවා
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    පුටින්ට වැරදිලාවත් ලංකාවේ චැනල් එකක් පෙන්නන්න නරකයි. ඕකා නියුක්ස් ගහන එක ගහනවා
    එච්චර මහන්සි වෙන එකක් නෑ සිංහලුන්ගෙන් බඩු ගන්නෑ කියයි ඊට පස්සෙ කෝමත් උලාකන්න තමා වෙන්නෙ. සිංහලු සූටි උනාට හෙන ලොකුවටනෙ හිතං ඉන්නෙ.
     
    • Like
    Reactions: TechnWeb and shenat

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඔය මහලොකු කතාවේ යටිබිම්ගතේ තියෙන්නේ

    අම්මේ මට නන්දේ කියලා කියනවා, විහිලු කරනවා
    අනේ මට නන්දේ කියන්න එපා
    මට ගෝටා කියන්න කෝ

    මට හරි වේදනායි

    කියන එක නේ.

    ඊයා බං.
    සිරාවත් මෙහෙම නැ.
    අඩන බබෙක් නේ.
    මොන කතාවද
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරීන් වගේ ලොන්තයෙක් කියපු කතාවක් සීරීයස් ගන්නවා කියන්නේ ඉතින්.. හිටන් හොදා තමා

    1610214910050.jpeg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    සිරාට ගහපු ගැහිල්ලට සිරා එහෙනම් සිරා බෙල්ලේ වැල දාගන්න එපැයි..​

    එකක්ද දෙකක්ද සිරාට තිබ්බ නම්​

    බ්‍රාපති​

    මයිලොපති​

    පඹයා​

    සිරිසේන​

    අප්පයා...​

    හිටන් හුටන්

    සිරිසෙන නෙවෙයි ඕවට සැලිලා හාවක් හූවක් කිව්වේ....​

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මිනිහා දින්නෙත් නම නිසා තමයි. මහප්‍රාණ අකුරු තියෙද්දි අර රාවනායි 2500යේ මෙව්ව එකයි ඔලුවට ගහනවනෙ.

    කොහොම උනත් රටවැසියාට ඔය වගේ තර්ජනේ කරන ජනාධිපතියෙක් දැක්කමයි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරීන් උඩ පැනපැන ගහන්න ගනී හෙට ඉදන්

    අනිවා ඕකයි වෙන්නේ... දැන් අපි වුනත් එකෙක්ට නමක් කියන කොට ඌ කලබල වෙනවා නම් ඌට ඒ නමනේ කියන්නේ. අනේ මන්දා..​

     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කියන එක නේ.

    ඊයා බං.
    සිරාවත් මෙහෙම නැ.
    අඩන බබෙක් නේ.
    මිනිහට ආත්මගරුත්වයයි ලැජ්ජාවයි තියෙනව. ඔය දෙක තියාගෙන දේශාලනය කරන්න බෑ. හොඳම උදාහරනේ බෝම්බ ගැහුව දවසෙ රනිල්ගෙ සෙට් එක හිනා වෙවී ආතල් එකේ මීඩියා කොන්ෆරන්ස් එකක් තිබ්බ නේද? ඒ ලෙවල් එකට එන්නෙ නැතුව ලංකාවෙ දේශපාලනේ දිගටම රැඳෙන්න බෑ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හරීන් උඩ පැනපැන ගහන්න ගනී හෙට ඉදන්
    හෙට ඉදන් ලේඛම් චරිතෙට බහිනවා හරි..

    කලපුවෙ බාවනව යකූ අරුව බෑව්ව වගේ. හෙට ඉදන් සැරයි.
    බනින එවුන්ට මින්පස්සෙ....... නවා යකූ