මේකයි මචන් සීන් එක මන් ඔය ලොකු හොටෙල් වල දවසක් ඉදල නෑ මීට කලින්.
Cinnomon ලගෙ හොටෙල් එක්ක Full board offer එකක් හම්බුනා . ඉතින් තව එකෙක් එක්ක යනව.
*මට දැන ගන්ඩ ඕනෙ මේවගෙ ගිහින් කන බොන විදිහ.බුෆේ එක open time එකේ ඇති තරම් කන්ඩ පුලුවන් ද?. Plate ඕනෙ ගානකට ඕනෙ දෙයක් බෙදාගන්ඩ පුලුවන් ද?
* මේ දවස් වල කොවිඩ් කේස් එකත් එක්ක කොහොමද මුන්ගෙ බුෆේ function වෙන්නෙ.
*තව මන් යන්ඩ ඉන්නෙ 18 /19 . හොටෙල් එකෙන් ආපු mail එකේ තියෙන්නෙ you can chekin from 14.00 18th jan 2020. Chek out unti 12.00 19th jan 2020 කියල මෙහෙම බැලුවම දවස් දෙකෙන් එක්ක වත් lunch time එකක් සෙට් වෙන් නෑ නෙ.
* තව චාටර් නොවී උපරිම ආතල් එකක් ගන්ඩ උබල දන්න ටිප්ස්ත් කියපල්ල