කොරෝනා කාරයො වැඩිවෙනවනෙ නුවර , 1920 ආපු එකෙන් අත්තම්මගෙ අත්තම්මයි තව ඒගෙදර දෙන්නෙකුයි
මැරුනලු,
මාර්තුවලට ඉදන් හරිහමන් විදියට ගමනක් ගියෙ නෑ
මුලදිම හදාගත්ත නම් මීට වඩා හොදයි. කාලෙත් ඉතිරියි , බයවෙන්ඩ දේකුත් නෑ