භාවනා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    භාවනා කරලා කරලා තමන්ගෙ ඇග අතෑරලා ඇස්ට්‍රල් බොඩි එකෙන් එහෙමෙහෙ යන අය ඒ භාවනා මධ්‍යස්ථානයෙ ඉන්නවා කියලා භාවනා කියලා ඒකට ගිය මේ පැත්තෙ ඇන්ටි කෙනෙක් කීවා.
    කදුබොඩද කොහෙද
    ඔයාලා ඇත්තටම ඒම අය දැකලා තියෙනවද යාලුවනේ.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,886
    16,831
    113
    Colombo
    භාවනා කරලා කරලා තමන්ගෙ ඇග අතෑරලා ඇස්ට්‍රල් බොඩි එකෙන් එහෙමෙහෙ යන අය ඒ භාවනා මධ්‍යස්ථානයෙ ඉන්නවා කියලා භාවනා කියලා ඒකට ගිය මේ පැත්තෙ ඇන්ටි කෙනෙක් කීවා.
    කදුබොඩද කොහෙද
    ඔයාලා ඇත්තටම ඒම අය දැකලා තියෙනවද යාලුවනේ.
    eema yanawa nam apita penne kohomada bro? unta nm apiwa penei.
     
    • Like
    Reactions: Mohowk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,085
    113
    mona bailada ban.body eka kohewath yanne ne.time and space nethi una tana hemadema tiyenawa.kohewath yanna onene.hitha samadhi gatha unama hema knowledge ekama enawa,yanna durak ne time and space adala ne.siyalla eka thana pawathinawa.oya body atha arala yana katha rata baila
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    eema yanawa nam apita penne kohomada bro? unta nm apiwa penei.

    nahane......

    mona bailada ban.body eka kohewath yanne ne.time and space nethi una tana hemadema tiyenawa.kohewath yanna onene.hitha samadhi gatha unama hema knowledge ekama enawa,yanna durak ne time and space adala ne.siyalla eka thana pawathinawa.oya body atha arala yana katha rata baila
    Samadiyrn dyanayata samawadunama ehma puluwan kiynne,
    Anyway

    Bhanawen hitha samadi Gatha unama Hama knowledge ekama enawa kiwe ??
    Ara savent syndrom wageda,
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    භාවනා කරලා කරලා තමන්ගෙ ඇග අතෑරලා ඇස්ට්‍රල් බොඩි එකෙන් එහෙමෙහෙ යන අය ඒ භාවනා මධ්‍යස්ථානයෙ ඉන්නවා කියලා භාවනා කියලා ඒකට ගිය මේ පැත්තෙ ඇන්ටි කෙනෙක් කීවා.
    කදුබොඩද කොහෙද
    ඔයාලා ඇත්තටම ඒම අය දැකලා තියෙනවද යාලුවනේ.
    උඹේ depression නිට්ටාවටම හොද කර ගනින් - ඊට පස්සෙ ඕනම භාවනා මධ්‍යස්ථානයකට ගිහින් උඹටම පුළුවන් ඔය වැඩේ කර ගන්න. depression තියෙන තුරු නම් බෑ බෑ බෑ මයි.
     
    • Haha
    Reactions: Elakiri Appachchi

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,085
    113
    Samadiyrn dyanayata samawadunama ehma puluwan kiynne,
    Anyway

    Bhanawen hitha samadi Gatha unama Hama knowledge ekama enawa kiwe ??
    Ara savent syndrom wageda,
    time and space tiyenne mind eke.mind eken galaunama time and space adala ne.astral body eken gihin hoyanna puluwan labbak ne.okoma sitha thula pawathinne.chitta kiyana state ekata awama time and space eka adala ne.hema dema ethanama tiyenawa,asipiya hellanath kalin ona lokekata yanna puluwan.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    time and space tiyenne mind eke.mind eken galaunama time and space adala ne.astral body eken gihin hoyanna puluwan labbak ne.okoma sitha thula pawathinne.chitta kiyana state ekata awama time and space eka adala ne.hema dema ethanama tiyenawa,asipiya hellanath kalin ona lokekata yanna puluwan.
    Ona lokekata kiwe??
    Anapanasathi bhawanawen ohoma pluwanda?
    Hamadema thiynwa qwe?? Aluth language ekak, Kali Linux unath igenagnna pluwanda?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,085
    113
    Ona lokekata kiwe??
    Anapanasathi bhawanawen ohoma pluwanda?
    Hamadema thiynwa qwe?? Aluth language ekak, Kali Linux unath igenagnna pluwanda?
    ow okoma download karanna puluwan.buduhamruwo,issara rishi kattiya kare ehema thama
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,543
    4,046
    113
    Unkown
    x.com
    අහලා තියෙනවා, ඒත් කව්ද කියල ඇහුවම කියන්නේ නෑ, වනගත වෙලාලු ඉන්නේ 🤷‍♂️
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ow okoma download karanna puluwan.buduhamruwo,issara rishi kattiya kare ehema thama
    දැට්ස් මා බෝයි.
    මම ඕක ගැන ත්රෙඩ් දැම්මාම මේකෙ උන් බෑ කීවා.
    අහලා තියෙනවා, ඒත් කව්ද කියල ඇහුවම කියන්නේ නෑ, වනගත වෙලාලු ඉන්නේ 🤷‍♂️
    කට්ටඩියොත් කියනවා බලගතු මන්තර තියනවා සේනාවක් උනත් එකවර මරන්න පුලුවන් කියලා කියන්නෙ. කරලා පෙන්නපන් කීවම සීයා පුස්කොළපොත් පිච්චුවා කියනවා.
     
    • Like
    Reactions: UKKU PUTHA

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,379
    1
    32,057
    113
    - උඩරට -
    භාවනා කරලා කරලා තමන්ගෙ ඇග අතෑරලා ඇස්ට්‍රල් බොඩි එකෙන් එහෙමෙහෙ යන අය ඒ භාවනා මධ්‍යස්ථානයෙ ඉන්නවා කියලා භාවනා කියලා ඒකට ගිය මේ පැත්තෙ ඇන්ටි කෙනෙක් කීවා.
    කදුබොඩද කොහෙද
    ඔයාලා ඇත්තටම ඒම අය දැකලා තියෙනවද යාලුවනේ.
    සමන්ත බඩ්ඩ නම් ඉන්නවා.. :lol: