භාවනා කරලා කරලා තමන්ගෙ ඇග අතෑරලා ඇස්ට්‍රල් බොඩි එකෙන් එහෙමෙහෙ යන අය ඒ භාවනා මධ්‍යස්ථානයෙ ඉන්නවා කියලා භාවනා කියලා ඒකට ගිය මේ පැත්තෙ ඇන්ටි කෙනෙක් කීවා.
කදුබොඩද කොහෙද
ඔයාලා ඇත්තටම ඒම අය දැකලා තියෙනවද යාලුවනේ.
කදුබොඩද කොහෙද
ඔයාලා ඇත්තටම ඒම අය දැකලා තියෙනවද යාලුවනේ.