Router Help

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    මචන්ලා mobitel එකෙන් දීපු Huawei B311 හරි B310 හරි router එකක් තියෙනවද කා ලග හරි විකුනන්න. පාවිච්චි නොකරන එකක් උනත් කමක් නෑ .

    ප.ලි. මෙහෙට signal තියෙන්නේ mobitel විතරයි. මේ දවස්වල work from home කරන්න පට්ට ගේමක් දෙන්න වෙලා තියෙන්නේ සිග්නල් නැතුව.

    2(1).jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,403
    72,625
    113
    මාලඹේ
    ඕක හදලා තියෙන්නේ රත්රන් වලින් 🤣
    ඕකක් හොයා ගන්න කොට කොරෝනා ඉවර වෙලා තියෙයි 😀
    M 60 Router එකක් අරන් Unlock කරලා USED කරපං බන් 🤩
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    ඕක හදලා තියෙන්නේ රත්රන් වලින් 🤣
    ඕකක් හොයා ගන්න කොට කොරෝනා ඉවර වෙලා තියෙයි 😀
    M 60 Router එකක් අරන් Unlock කරලා USED කරපං බන්

    එකට හොඳට සිග්නල් අදිනවද
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    මචන්ලා mobitel එකෙන් දීපු Huawei B311 හරි B310 හරි router එකක් තියෙනවද කා ලග හරි විකුනන්න. පාවිච්චි නොකරන එකක් උනත් කමක් නෑ .

    ප.ලි. මෙහෙට signal තියෙන්නේ mobitel විතරයි. මේ දවස්වල work from home කරන්න පට්ට ගේමක් දෙන්න වෙලා තියෙන්නේ සිග්නල් නැතුව.

    View attachment 109397
    gewal paththe slt fiber nadda? WFH walata Fiber maru bn.