මචන්ලා mobitel එකෙන් දීපු Huawei B311 හරි B310 හරි router එකක් තියෙනවද කා ලග හරි විකුනන්න. පාවිච්චි නොකරන එකක් උනත් කමක් නෑ .
ප.ලි. මෙහෙට signal තියෙන්නේ mobitel විතරයි. මේ දවස්වල work from home කරන්න පට්ට ගේමක් දෙන්න වෙලා තියෙන්නේ සිග්නල් නැතුව.