Honda grace සාඩම්බර owners ලගෙන් පොඩි හෙලුප් එක්ක් ඕනෙ..
Maintanance cost එහෙම කොහොමද?
Service වලට එහෙම වියදම?
කොච්චර කල් ඉදල පාවිච්චි කරන්වද?
දැනට කීයක් වගේ දුවලද?
විකුනනව නම් ඒකත් කොටාගෙන යන්න...
Maintanance cost එහෙම කොහොමද?
Service වලට එහෙම වියදම?
කොච්චර කල් ඉදල පාවිච්චි කරන්වද?
දැනට කීයක් වගේ දුවලද?
විකුනනව නම් ඒකත් කොටාගෙන යන්න...

