මචන්ලා ලන්කාවෙ තියෙන හොද ගුණ කැම මොනවාද?
mental and physical health valata ?
හාතාවාරිය කොළ – වා පිත් රෝග සඳහා, මවුකිරි වැඩීමට, ශරීර ශක්තිය වැඩීමට, සමට සහ හිසකෙස් වලට, හෘද ක්රියාකාරීත්වයට
• පොල්පලා කොළ – මූත්ර පද්ධතිය ආශ්රිත රෝග සඳහා
• කරපිංචා කොළ – මේද බිඳහෙලීම, පණු රෝග, ඇස් පෙනීම වැඩි කිරීම, සර්ප ගෝනුසු ආදී විෂ වලටද කරපිංචා කැඳ විශේෂයෙන් යොදාගනී.
• වැල්පෙනල කොළ – ලිංගික ශක්තිය වැඩි වීමට, ශුක්ර ක්රියාකාරීත්වයට, ස්ත්රීන්ගේ ආර්තවය ක්රමවත්ව පවත්වාගැනීමට
• මොනරකුඩුම්බිය කොළ -උණට, මූත්ර ගල් දියවීමට, පණු රෝග සඳහා
• ඉරමුසු කොළ – වා පිත් සෙම් දෝෂ සඳහා, රුධිරය පිරිසිදු කරවීමට,කුෂ්ඨ රෝග සඳහා
• ලුනුවිල කොළ – හිසකෙස් පැසීම වැළැක්වීමට, රුධිරය පිරිසිදු කිරීමට
කිතුල්පිටි කැඳ,සව් කැඳ,කුරක්කන් කැඳ,මුන් ඇට කැඳ,oats,ashwagandha
ubela danna evath dapan..