Super foods in sri lanka

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මචන්ලා ලන්කාවෙ තියෙන හොද ගුණ කැම මොනවාද?
    mental and physical health valata ?

    හාතාවාරිය කොළ – වා පිත් රෝග සඳහා, මවුකිරි වැඩීමට, ශරීර ශක්‌තිය වැඩීමට, සමට සහ හිසකෙස් වලට, හෘද ක්‍රියාකාරීත්වයට

    • පොල්පලා කොළ – මූත්‍ර පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා

    • කරපිංචා කොළ – මේද බිඳහෙලීම, පණු රෝග, ඇස්‌ පෙනීම වැඩි කිරීම, සර්ප ගෝනුසු ආදී විෂ වලටද කරපිංචා කැඳ විශේෂයෙන් යොදාගනී.

    • වැල්පෙනල කොළ – ලිංගික ශක්තිය වැඩි වීමට, ශුක්‍ර ක්‍රියාකාරීත්වයට, ස්ත්‍රීන්ගේ ආර්තවය ක්‍රමවත්ව පවත්වාගැනීමට

    • මොනරකුඩුම්බිය කොළ -උණට, මූත්‍ර ගල් දියවීමට, පණු රෝග සඳහා

    • ඉරමුසු කොළ – වා පිත් සෙම් දෝෂ සඳහා, රුධිරය පිරිසිදු කරවීමට,කුෂ්ඨ රෝග සඳහා

    • ලුනුවිල කොළ – හිසකෙස් පැසීම වැළැක්වීමට, රුධිරය පිරිසිදු කිරීමට

    කිතුල්පිටි කැඳ,සව් කැඳ,කුරක්කන් කැඳ,මුන් ඇට කැඳ,oats,ashwagandha

    ubela danna evath dapan..

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මුරුංගා කොළ තමා ඉතින් සුපිරිම. කිරි බොන එක නැවැත්තුවේ මේක බොන්න ගත්තම.
    තව වට්ටක්කා ඇටත් ගොඩක් ගුණයි.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මුරුංගා කොළ තමා ඉතින් සුපිරිම. කිරි බොන එක නැවැත්තුවේ මේක බොන්න ගත්තම.
    තව වට්ටක්කා ඇටත් ගොඩක් ගුණයි.

    Kohomada mchn kola bonne? Gadai neda murunga kola?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Kohomada mchn kola bonne? Gadai neda murunga kola?
    මුරුංගා කොළ හෝදලා අරගෙන පවනේ වේලගන්න. මම දවස් 2ක් විතර තියනවා. තද අව්වේ තියන්නේ නෑ . Crispy ගතිය ආපුවම බ්ලෙන්ඩරේ කුඩු කරලා ගන්නවා. මේක බීපු ගමන්ම ඇඟට වෙනසක් තේරෙනවා, අමුතු පණක් එනවා වගේ. එච්චර සුපිරි.

    සත්තුන්ගේ කිරි බොනවට වඩා මේ දේවල් ගොඩක් හොඳයි දීර්ග කාලීනව.
    වට්ටක්කා ඇට වල පිළිකා නාශක ගුණය, ප්‍රෙෂර් අඩු කිරීමේ හැකියාව තියෙනවා. මේ පිටරටවල නම් මේවා බැදලා, වේලලා එහෙම විකුණන්න තියනවා ගණන් අඩුයි. හරිම රසයි.
    ලංකාවේ හොඳම සහ ගුණම කෑම තිබුණත් මිනිස්සු ඒවා කන්නෙත් නෑ , මාකට් කරන්නෙත් නෑ . අනේ මන්ද ඉතිං .
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචන්ලා ලන්කාවෙ තියෙන හොද ගුණ කැම මොනවාද?
    mental and physical health valata ?

    හාතාවාරිය කොළ – වා පිත් රෝග සඳහා, මවුකිරි වැඩීමට, ශරීර ශක්‌තිය වැඩීමට, සමට සහ හිසකෙස් වලට, හෘද ක්‍රියාකාරීත්වයට

    • පොල්පලා කොළ – මූත්‍ර පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා

    • කරපිංචා කොළ – මේද බිඳහෙලීම, පණු රෝග, ඇස්‌ පෙනීම වැඩි කිරීම, සර්ප ගෝනුසු ආදී විෂ වලටද කරපිංචා කැඳ විශේෂයෙන් යොදාගනී.

    • වැල්පෙනල කොළ – ලිංගික ශක්තිය වැඩි වීමට, ශුක්‍ර ක්‍රියාකාරීත්වයට, ස්ත්‍රීන්ගේ ආර්තවය ක්‍රමවත්ව පවත්වාගැනීමට

    • මොනරකුඩුම්බිය කොළ -උණට, මූත්‍ර ගල් දියවීමට, පණු රෝග සඳහා

    • ඉරමුසු කොළ – වා පිත් සෙම් දෝෂ සඳහා, රුධිරය පිරිසිදු කරවීමට,කුෂ්ඨ රෝග සඳහා

    • ලුනුවිල කොළ – හිසකෙස් පැසීම වැළැක්වීමට, රුධිරය පිරිසිදු කිරීමට

    කිතුල්පිටි කැඳ,සව් කැඳ,කුරක්කන් කැඳ,මුන් ඇට කැඳ,oats,ashwagandha

    ubela danna evath dapan..

    ඕවා මොනව කෑවත් වැඩක් නෑ බඩේ ගිණියම තියෙන තුරු - ඇල් වතුර වගේම තමයි :yes: