Bit Coin අනාවැකි

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මේ දවස්වල ලොකු මාතෘකාවක් වෙලා තියෙන Bit Coin වල ගාණ මේ මාසේ 31 විතර වෙද්දි කොහොම වේවි ද?
    මේකේ ඉන්න වැඩකරුවනට අනාවැකි කියන්න අවස්ථාව. (5 ක gap එකකට කියමු)
    බලමු කාගේ කීම ද හරියන්නේ කියලා.


    මට හිතෙන හැටි
    (26,500 - 31,500)