මේ දවස්වල ලොකු මාතෘකාවක් වෙලා තියෙන Bit Coin වල ගාණ මේ මාසේ 31 විතර වෙද්දි කොහොම වේවි ද?
මේකේ ඉන්න වැඩකරුවනට අනාවැකි කියන්න අවස්ථාව. (5 ක gap එකකට කියමු)
බලමු කාගේ කීම ද හරියන්නේ කියලා.
මට හිතෙන හැටි
(26,500 - 31,500)
මේකේ ඉන්න වැඩකරුවනට අනාවැකි කියන්න අවස්ථාව. (5 ක gap එකකට කියමු)
බලමු කාගේ කීම ද හරියන්නේ කියලා.
මට හිතෙන හැටි
(26,500 - 31,500)