Good girls school near Malabe

coolzone

Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    Malabe hariye girl kenekuta yanna hoda goverment /private schools monawada thiyenne? duwa 2022 grade1 yanna inne..thama school ekak na appa..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ ළමයින්ට උගන්නනවා කියන්නේ සල්ලිම තමයි. ඒකට අපිට, බලෙන් ගෙන්නං, අතිනුත් සල්ලි දීලා, සල්ලි නැති උන්ට ආන්ඩුවෙන් කන්නත් දීලා උගන්නන්නේ.
     
    • Like
    Reactions: hodakolla

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Rahula Balika yawapan trend ekata international schools yawanna epa. ganu lamek sinhala achara darmath ekka hadenna ona kiyana ekayi mage wishwase
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    මම එංගලන්තෙට ආපු කාලේ ටොන්බ්‍රිජ් වල හිටියේ.අපේ ගෙදර ඉස්සරහම තියෙන්නේ ගර්ල්ස් ස්කූල් එකක්.මේ වගේ මාර සල්ලන ලමයි ඒ ස්කොලේ ඉන්නවා එක එක ජාතිවල අය.හුගක් අය ඉමිග්‍රන්ට්ස් මික්ස් එහෙම අය.සුදු අයත් මේ වගේ වෙන වෙන රටවල අය.ඉංග්‍රීසි වුනත් එයාලගේ ඇක්සන්ට් වෙනස්.ඔක්කොම ෂොටෙ ස්කර්ට්ස් ඇදගෙන යන්නේ සමර් කාලේට.අනිත් කාලේට දිග කලිස්ම අදින්නේ.එහෙම නැත්නම් ස්ටොකින්.සමහරු මට කරදර කරනවා සිගරට් කඩවල් වලින් අරන් දෙන්න කියලා.උන්ට සිගරට් ගනන් බෑ.මම අරගෙන දෙනවා.ඉස්සර මාර විදිහට කෙල්ලො සිගරට් ගහනවා.හැබයි සමහර කෙල්ලො හරි වල්.