2050 monawa wela tiyeyda

dilann

Well-known member
  • Jul 6, 2018
    66,280
    164,497
    113
    එකමත් එක රටක
    rata beraganna anthima awasthawa enawa
    2050 වෙනකන් ඕක කියන්න වෙන එකක් නෑ බන් :rolleyes2:.ඊට කලින් සින්න වෙලා තියෙයි. සමහරවිට මොකෙක් හරි රටක එකෙක් මේක අරගෙන දියුණු කරලා තියෙන්න බැරි නෑ .
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    2050 වෙනකන් ඕක කියන්න වෙන එකක් නෑ බන් :rolleyes2:.ඊට කලින් සින්න වෙලා තියෙයි. සමහරවිට මොකෙක් හරි රටක එකෙක් මේක අරගෙන දියුණු කරලා තියෙන්න බැරි නෑ .

    ඒ කාලේ වෙද්දී ඉන්න බැරි තත්වයක් ඇති වෙයි බන් ලංකාවේ. දැනුත් පට්ට පිඩනයකින් ඉන්නේ මිනිස්සු. එමිඔස් කියනවා වගේ මගේ මතේ නම් වෙන රටකට හරි යන්න වෙයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,524
    2
    54,040
    113
    ප්‍රධාන නගර වලට පුද්ගලික වාහන ඇතුළු කිරීම තහනම් කරයි
     
    • Like
    Reactions: SLKolla2020

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    Musk plans to send a SpaceX rocket to Mars, with cargo only, by 2022, according to the SpaceX website. A second mission, which would take more cargo and crew, is targeted for 2024. Musk has also said he'll send a million people to Mars by 2050
     
    • Like
    Reactions: SLKolla2020

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,384
    1,006
    113
    8 g (dan 5g ne) wage thiyavi , godak AI robot la idevi. space ekata apita yanna puluwan wenna wa godak planet walata. api nikan plane ekak wena ratakata yanwa wage space transport evi, moda minussu adu wawei dan inna podi un talaented . ekama philosophy ekak thiyawvi. godak welawata Buddhism thami enna. lankawath gonnu set adu wawei ,mokda dan inna podi un hena meter apita wada deyak unta ikmanta threnwwa ape e kaleta wada. e kale vadi aniwa medicine hoyawai nomari inna danuth e gana research yanwane.
     
    • Like
    Reactions: SLKolla2020