pork දොල දුක

strada

Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    ඌරු මශ් ටිකක් කන්න ආශයි ශිංහළුණී. ඌරු මස් සංසදේ පොටෝ බල බල සිත නිවාගන්න තමා වෙලා තියෙන්නේ. අපේ ගෙවල් පැත්ත පළාතේ ගේන්නේ නෑ. :( කැවුනොත් මගුල් ගෙදරකදී තමා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඌරු මශ් ටිකක් කන්න ආශයි ශිංහළුණී. ඌරු මස් සංසදේ පොටෝ බල බල සිත නිවාගන්න තමා වෙලා තියෙන්නේ. අපේ ගෙවල් පැත්ත පළාතේ ගේන්නේ නෑ. :( කැවුනොත් මගුල් ගෙදරකදී තමා
    අපෙත් එහෙමයි බන්... :(:(:(
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කැන්ඩි වල ලියෝන්ස් එකේ සුපිරි බ්ලැක් පෝක් කරියක් තියෙනවා ආයේ ඉතින් පිස්සු කොර.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කැන්ඩි වල ලියෝන්ස් එකේ සුපිරි බ්ලැක් පෝක් කරියක් තියෙනවා ආයේ ඉතින් පිස්සු කොර.
    ආයේ කෑන්ඩි එන්නේ නෑ සෑහෙන්න කාලෙකට.. අන්න දලදා මාලිගාවෙ ඉන්න පොලිසියේ ටික දෙනෙකුත් පොසිටිව් වෙලා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    thel goda :dull:
    ඌරු මශ් ටිකක් කන්න ආශයි ශිංහළුණී. ඌරු මස් සංසදේ පොටෝ බල බල සිත නිවාගන්න තමා වෙලා තියෙන්නේ. අපේ ගෙවල් පැත්ත පළාතේ ගේන්නේ නෑ. :( කැවුනොත් මගුල් ගෙදරකදී තමා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ආයේ කෑන්ඩි එන්නේ නෑ සෑහෙන්න කාලෙකට.. අන්න දලදා මාලිගාවෙ ඉන්න පොලිසියේ ටික දෙනෙකුත් පොසිටිව් වෙලා

    හොද වැඩේ. මුන් නුවරින් පිට අයට මාලිගාව ඇතුලට යන්න දෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: malakadss

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    පොඩි කාලේ වෙඩි න් එකකට ගිහින් බයිට් එකට තිබුන ඒවා වගයක් හම්බුනා. හපනවා හපනවා ඉවරක් නෑ. කටත් රිදෙනවා. මලත් පැනලා. සැර නිසා දාඩියත් දාලා😂. හරක් මස් ද මන්දා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    වල් උෟරු මස් කෑල්ලක් අැහැට දැකපු කාලයක් මතක නෑ..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    පොඩි කාලේ වෙඩි න් එකකට ගිහින් බයිට් එකට තිබුන ඒවා වගයක් හම්බුනා. හපනවා හපනවා ඉවරක් නෑ. කටත් රිදෙනවා. මලත් පැනලා. සැර නිසා දාඩියත් දාලා😂. හරක් මස් ද මන්දා.
    beef
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Kandy වල HQ එකේ බයිට් එකට තියෙනවා black pork curry with manioc dish එකක්. අම්බෝ පිස්සු හැදෙනවා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    පොඩි කාලේ වෙඩි න් එකකට ගිහින් බයිට් එකට තිබුන ඒවා වගයක් හම්බුනා. හපනවා හපනවා ඉවරක් නෑ. කටත් රිදෙනවා. මලත් පැනලා. සැර නිසා දාඩියත් දාලා😂. හරක් මස් ද මන්දා.

    නෑ බන් නාකි ඌරෝ එහෙම තමා
    ඉත්තෑ මස් වගේ හපන්න ගියාම දත් රිදෙනවා 😁
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ආයේ කෑන්ඩි එන්නේ නෑ සෑහෙන්න කාලෙකට.. අන්න දලදා මාලිගාවෙ ඉන්න පොලිසියේ ටික දෙනෙකුත් පොසිටිව් වෙලා
    සිරාවට ? කවද්ද වෙලා තියෙන්නේ ?

    අපේ හන්දියේ මස් කඩේ බුවා අහනවා මගෙන් පෝක් ගන්නෙ නැද්ද කියලා . ගෙගෙදරට ගේන්නෙ නැති සීන් එක තමයි ඉතින්
     
    • Like
    Reactions: malakadss

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ජා ඇල නම් සෙනසුරාදා ඉරිදා හැම මස් කඩේකම තියෙනවා.පාරෙත් යනවා දෙන්නෙක් අඩුම ගානේ.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    Lavinia - soya pork
    Hawai - peper pork
    Machan kaduwela - black pork + mannokka
    Gamigedara - black pork curry supiri,
    Gedara unta kiyahan ana vina kodi vina yanna pork gedara hadanna oone kiyala.