මානසිකව වැටෙනවා

Emios

Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    හූල්ල හූල්ල හිටපන් අනුන්ගෙ සල්ලි වලට හිඟන පොන්නයා.

    තෝ ඉතින් අර බෝට්ටු පොන්නයො වගේ හිටියාම රේසිස්ට් තමා. තමන්ගෙ තත්වෙ තියන් හිටියාම ඔය එකෙක්වත් මුකුත් කියන්න එන්නෙ නෑ. උඹට වඩා උන් ඔහෙ ගිහින් ඔය ඉන්නෙ යස අගේට. උඹ මෙහ් අවුරුද්දකට දෙකකට ස්ටුඩන්ට් ගිහින් කියෝනවා.
    ------ Post added on Jan 18, 2021 at 9:16 AM
    Hema ekatama inna be.lankawe melo deyal nethi ekekta nan puluwan.uba gihin idapanko okatama kalin fb eke photo comment balala conclusion denna kalin
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091

    යකෝ මගේ අම්ම තාත්ත හිටන් ඔය රටේ තමා ඉන්නෙ. උඹ හිතුවද මාත් ඔය මේකෙ අනික් උන් වගේ පොටෝ එකක් බලල නිගමන වලට එනවා කියලා. මං හැම සමර් එකටම ඔහේ තමා ඉන්නේ. 5/6 Boadle rd bundoora VIC 3083 ඔන්න ඇඩ්‍රස් එක. ආයෙ ආපු දවසක මැසේජ් එකක් දාල වරෙන් තොට උගන්නනම් ඕස්ට්‍රේලියාවෙ ජීවත් වෙන විදිය.
     
    Hitiyataa ube work karanne nane.nikan idala enawane.
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com

    ඒ මචන්, ඕසී (WA) වල ඉදලා ලන්කාවට අයිටම් ටිකක් ශිප් කරගන්න තියෙනව, cheap මෙතෙඩ් එකක් තියෙනම් කියපන් කො (DHL වගේ පාඩුයි), Trico වලින් පුලුවන්ද? thanks.. PM ekak hari dann bro.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    Hitiyataa ube work karanne nane.nikan idala enawane.
    මගුලක් කියෝනවා. යකෝ මමත් ඔහේ අවුරුදු 4ක් විතර වැඩ කලා. ඒකෙ පිහිටෙන් තමා දැන් ඉන්න රටට පැන්නෙ. උඹට වෙලා තියෙන්නෙ මේ හිටපු අවුරුදු දෙක තුනක් හිටියම හිතන් ඉන්නෙ මුලු ඕස්ට්‍රේලියාව ගැනම දන්නව කියලා. දැන් උඹට ඔච්චර මොකද උනේ උන් උඹේ පුක පලන්න ආවද? සුද්දො විතරක් නෙවේ ලංකාවෙ කොච්චර උන් හම්බයන්ට එක එක එව්ව කියනවද. එහෙම බැලුවොත් ලංකාවෙ උනුත් රේසිස්ට්.

    ඒ මචන්, ඕසී (WA) වල ඉදලා ලන්කාවට අයිටම් ටිකක් ශිප් කරගන්න තියෙනව, cheap මෙතෙඩ් එකක් තියෙනම් කියපන් කො (DHL වගේ පාඩුයි), Trico වලින් පුලුවන්ද? thanks.. PM ekak hari dann bro.
    https://www.transcocargo.com.au/

    මෙල්බර්න් වල තියෙනව ඕක. නැත්තන් ඔය ග්‍රොසරි ශොප් කරන උනුත් ශිපින් කරනව. පොඩි අයිටම්ස් නං ඔය අඳුරන විශ්වාසවන්ත එකෙක්ට කියල ගෙන්න ගනින්.
    ------ Post added on Jan 18, 2021 at 9:39 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    මගුලක් කියෝනවා. යකෝ මමත් ඔහේ අවුරුදු 4ක් විතර වැඩ කලා. ඒකෙ පිහිටෙන් තමා දැන් ඉන්න රටට පැන්නෙ. උඹට වෙලා තියෙන්නෙ මේ හිටපු අවුරුදු දෙක තුනක් හිටියම හිතන් ඉන්නෙ මුලු ඕස්ට්‍රේලියාව ගැනම දන්නව කියලා. දැන් උඹට ඔච්චර මොකද උනේ උන් උඹේ පුක පලන්න ආවද? සුද්දො විතරක් නෙවේ ලංකාවෙ කොච්චර උන් හම්බයන්ට එක එක එව්ව කියනවද. එහෙම බැලුවොත් ලංකාවෙ උනුත් රේසිස්ට්.
    Dan uba hambayek wenna asada?uba kotchara kivath racism tiyenawa.ubama kiyanawa eka widiyakata hitiyama awulak nelu.ube status danne nethi ona ekek ubata racist brown skin eka hinda.
     
    • Haha
    Reactions: Nitrozeus

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com
    https://www.transcocargo.com.au/

    මෙල්බර්න් වල තියෙනව ඕක. නැත්තන් ඔය ග්‍රොසරි ශොප් කරන උනුත් ශිපින් කරනව. පොඩි අයිටම්ස් නං ඔය අඳුරන විශ්වාසවන්ත එකෙක්ට කියල ගෙන්න ගනින්.
    ------ Post added on Jan 18, 2021 at 9:39 AM

    ට්‍රයි කරල බලන්නම්, තෑන්ක්ස් මචන්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,595
    9,232
    113
    කට්ට කන්නේ ඇයි බන්. කැමති විදියට ආතල් එකේ ඉන්න තියෙන්නේ. තමන්ට කරන්න දෙයක් නැතුව අනිත් උන්ගේ ජිවිත ඇතුලේ ජිවත් වෙන්න ගියාම තමයි ඔය එක එකා ගැන හිතල හූල්ලන තැනට එන්නේ. ඕක කිව්වට තේරෙන්නේ නෑ බන් මොනව කරත්. ඕක හිතෙන්න ඕනේ. කට්ට කාල කරන්න වෙනවට මැරිලා මැරිලා සල්ලි හොයලා එක දවසක් වියදම් කරන එක නෙවෙයි.. :rofl:

    sirawata bung. oya wela thiyanna Social media wala ewa dakala. fb posts, motivational speech magule dakala

    math okan dan midila rat race eka yanne nathuwa wena deyak hoyanawa. athama kiuwoth godak unta meka thernne na. 2000n passe inna hama podi ekagema oluwe thiyanne i8 ganna. owa anthimata karaganna bari wela depress wenawa.

    ekamaiyi hondama de targets nathuwa life eka gewanna ona. oya targets nisaa ada kale depress wecha un kiyaka innawada

    ape inna un kiyaka innawada anith unta penna car aragena lease gewaganna baruwa kela wena.

    anith eka me loke diyunu wecha bahutharayak oya targets passe wath motivational speech wath balapu un newe. un anith unge jeewath ekka compare nokara a welawath utulize karala, thanikara mahansi wela goda giyapu un
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    Dan uba hambayek wenna asada?uba kotchara kivath racism tiyenawa.ubama kiyanawa eka widiyakata hitiyama awulak nelu.ube status danne nethi ona ekek ubata racist brown skin eka hinda.
    රේසිසම් කියන එක මොන රටෙත් තියෙනව බං උබ මම අපි හැමෝම පොඩ්ඩක් හරි රේසිස්ට්. එහෙමයි කියලා රටේ ඉන්න හම එකාවම ජෙනෙරලයිස් කරන්න බෑ. මං පලවෙනි ජොබ් ඉන්ටර්විව් ගියාම ඉන්ටවිව් පැනල් එකේ හිටියෙ සුද්දෝ මට මොන ස්ටෙටස් එකක් වත් නෑ. බැචලර්ස් ඩිග්‍රී එකක් තිබ්බ එකෞන්ටින්. මම දුඹුරුයි. එහෙම කියල උන් මාව ජොබ් එකට නොගෙන හිටියෙ නෑ. උඹ අර ගඳ ඉන්දියන් බංගලියො වගේ හිටියොත් උන් එක එක එව්වා කියයි අනිවා. ඒක ඉතින් මොන රටෙත් පොදුයි. උබ උන්ගෙ ලයින් එකට හිටියෙ නැති උනාම උන් කැරි කතා කියනවා. දැන් ලංකාව බලහන් හම්බයන්ට නොයෙකුත් කතා කියනව ලංකාවෙ කල්චර් එකට ඉන්න දන්නෙ නෑ. කැරි ගෑනු මූන වහන් ඉන්නව. කැරි හම්බයො ගෑනු 7ත 8ට බැඳන් ඉන්නව කියල. එහෙත් ඕකම තමා වෙන්නෙ. උඹ එතකොට කියන්නෙ ලංකාව රේසිස්ට් නෑ ඕස්ට්‍රේලියාව විතරයි රේසිස්ට් කියලද? උඹ දුබුරුයි කියල උඹව පහත් කරනව නං ලංකාවෙ ඉන්දියාවෙ ඉන්න ඔක්කොම පැල් බැඳන් එයි ආපහු.
     
    Uba kiyana ekath generalize karanna be ban.lankawata wada sahenna racist un.eka thamai math kiyanne lankawe hambeyek una wage tama eheth brown skin unama.
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    රේසිසම් කියන එක මොන රටෙත් තියෙනව බං උබ මම අපි හැමෝම පොඩ්ඩක් හරි රේසිස්ට්. එහෙමයි කියලා රටේ ඉන්න හම එකාවම ජෙනෙරලයිස් කරන්න බෑ. මං පලවෙනි ජොබ් ඉන්ටර්විව් ගියාම ඉන්ටවිව් පැනල් එකේ හිටියෙ සුද්දෝ මට මොන ස්ටෙටස් එකක් වත් නෑ. බැචලර්ස් ඩිග්‍රී එකක් තිබ්බ එකෞන්ටින්. මම දුඹුරුයි. එහෙම කියල උන් මාව ජොබ් එකට නොගෙන හිටියෙ නෑ. උඹ අර ගඳ ඉන්දියන් බංගලියො වගේ හිටියොත් උන් එක එක එව්වා කියයි අනිවා. ඒක ඉතින් මොන රටෙත් පොදුයි. උබ උන්ගෙ ලයින් එකට හිටියෙ නැති උනාම උන් කැරි කතා කියනවා. දැන් ලංකාව බලහන් හම්බයන්ට නොයෙකුත් කතා කියනව ලංකාවෙ කල්චර් එකට ඉන්න දන්නෙ නෑ. කැරි ගෑනු මූන වහන් ඉන්නව. කැරි හම්බයො ගෑනු 7ත 8ට බැඳන් ඉන්නව කියල. එහෙත් ඕකම තමා වෙන්නෙ. උඹ එතකොට කියන්නෙ ලංකාව රේසිස්ට් නෑ ඕස්ට්‍රේලියාව විතරයි රේසිස්ට් කියලද? උඹ දුබුරුයි කියල උඹව පහත් කරනව නං ලංකාවෙ ඉන්දියාවෙ ඉන්න ඔක්කොම පැල් බැඳන් එයි ආපහු.
    Uba amazinge gal kolla neda
     
    rsmadhushanka

    Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    ane ban man nam kiyanne koi de unath labagannakan witharai mahaa dewal wage penne..man pain yana kaale motor bike wala yana un diha balaagana heelluwa.eka gatthama car wala yana un nothemi yanawa kiyala heelluwa. panda ekak gattha..eeka gatthata passe auto ekak thibbanam lesi kiyala salli ekathu karala baluwa. datha kaagena elite ekak gattha. passe japan wahanayak nisa mazda 3 ekak gattha..dan aaya jeep ekakata heena mawanawa..ookath gattha dawasata oita wada ewata duwai..hama deetama hitha thamai ban..puluwan widiyata thiyana dein sathutin inna balapan diyunuwenagaman..compare karanna yana eken wenne thiyana ekenuth athal ganne nathuwa huulala witharak marila yana eka.. aaya perethayo wela ipadenna potawal ban owa.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,798
    3,201
    113
    Malabe
    වයස අවුරුදු 19 විතර එවුන් Audi, BMW පදිනවා දැක්කම මානසිකව වැටෙනවා බන්. ඒවගේ වන්ඩියක් පදිනවා කියන්නෙ උන්ට සුපිරි ගෙදරක් . නිවාඩුවට පිටරටවල් ට්‍රැවල් කරන්න, ඕන දේකට ලොස් නැතිව වියදම් කරන්න සල්ලියක් තියනවා කියන එක.
    මට දැන් 25 එහෙම ආතල් මුකුත් නෑ. ගේමක් ගහලා ඒමට්ටමට දියුණු උනත් 35 වෙයි.තරුන කාලෙන් අවුරුදු පහලවක් ආතල් නැතිව නිකන් ගෙවිලා ගිහින්. උබලට තමන්ගැන එහෙම දුකක් දැනෙන්නෙ නැද්ද. බලාපොරොත්තු සුන්වෙලා වගේ දැන්.

    මම මධ්‍යම ප්‍රාන්තිකයෙක්. මම ආශ්‍රය කරන ගොඩක් උන් ආතල් ගන්නවා කියලා කරන්නෙ කොහෙහරි සෙට් වෙලා බොන එක. ට්‍රිප් එකක් ගියත් වතුර වලක් ලග සෙට්වෙලා බීලා සින්දු කියනවා. උන් කියන්නෙ මේකාලෙ ආතල් ගන්න ඕන කියලා. මටනම් එකෙ ආතල් එකක් පේන්නෙම නෑ, අනුකම්පාවක් හිතෙනවා උන් දැක්කම.

    ඒත් මුල ඉදන් කොහොම ඔලුව උස්සන්නද බං ලංකාවෙ ඉදන්,
    A kolla yaaluvekda, danna kenekda? Car eka ugeyda, yaaluvekgeda naththan parentslageda kiyalavath dannavada? Samaharavita ussalada danneth na :lol:
    'Jeevithey' kiyanne mokakda kiyala thava salakilimath vunoth hondai. :frown:
     
    • Like
    Reactions: rsmadhushanka

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    පෙරලුනපිට හොදයි කියනවා වගේ කතාවක්
    උබ තමයි පව්. අරුන් අවරුදු 20ක් 30ක් BMW පැදල මැරිලා යනවා. දෙවැනි එකා මරුටියක් අරන් පෙරලුන පිට හොදයි කියල ඒ කාලෙම ඉදල මැරෙනවා. උබ මොනවත් නැතුව ලංකාවට බැන බැන හුල්ලලා අවරුදු 40න් 50න් දිවංගත වෙනවා. :p
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හූල්ලනවා ඉරිසියා කරනවා නෙවෙයි බං
    මනුස්සයෙක් උනාම ඉන්න ඕන ඒ විදියට,
    උබලා ජීවත්වෙනවා කියලා හිතන් හිටියට ඕකට කියන්නෙ living නෙවෙයි surviving .
    ඒ උඹ හිතන විදිහ. උඹ හිතන විදිහ තමයි තීරණය කරන්නේ living ද surviving ද කියන එක. සමහරු ඉන්නවා 30-40ක් හොයන්නේ මාසෙට. ඔය තියන දෙයක් කාලා බිලා සන්තෝසෙන් ඉන්නවා. සමහරු ඒ 30-40 ම හොයලා විඳව විඳව ඉන්නවා. සමහරු මාසෙට 1 million ඇවිල්ලත් විඳව විඳව දවස පුරාම වලි කනවා ඒ මදි කියලා. තමන්ගේ කෑදර කමේ size එක තමා ඉතින් තීරණය කරන්නේ living ද surviving ද කියන එක.

    මම කියන්නේ හැමෝම හම්බ කරන්න ඕන දියුණු වෙන්න ඕන හැබැයි හැම වෙලේම දැනට ලද දෙයින් සතුටු වෙන්න ඕන. දැනට ලැබිලා තියන දේවල් වලින් සතුටු වෙන ගමන් තව හම්බ කරලා දියුණු වෙන්න ඕන. ඒ වගේම දවස පුරාම හරකා බඩු අදිනවා වගේ මහන්සි වෙලා හම්බ නොකර තමන්ට සතුටු දායක අදායමක් තියනවා නං විනෝද වෙන්න, නිදහසේ ඉන්නේ, මනසට ප්‍රිය වෙන දෙයක් කරන්න, අගම/දහමට අනුව කටයුතු කරන්න වෙලාව වෙන් කර ගන්න ඕන. මොකද තමන් ලද දෙයින් සතුටු වෙන ගමන්, තව දියුණු වෙන ගමන් හැම වෙලේම ඔලුවේ තියා ගන්න ඕන දැන් මට වයස මෙච්චරයි. තව මෙච්චර කාලයක් ජිවත් වෙන්න තියෙන්නේ, ඉන් පස්සේ මේ හැමදේම වෙන පිට අයට දීලා යනවා කියන එක.

    මේක මගේ මතය. ඒක එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. මම ඔහොමයි.
     
    100% true macho...hama deyakma "hitha" ta sapekshakai
     
    • Like
    Reactions: shenic88

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    උබ තමයි පව්. අරුන් අවරුදු 20ක් 30ක් BMW පැදල මැරිලා යනවා. දෙවැනි එකා මරුටියක් අරන් පෙරලුන පිට හොදයි කියල ඒ කාලෙම ඉදල මැරෙනවා. උබ මොනවත් නැතුව ලංකාවට බැන බැන හුල්ලලා අවරුදු 40න් 50න් දිවංගත වෙනවා. :p
    දිවංගත වෙන්න මූ ප්‍රේමදාස කෙනෙක්ද බන්???