ශෙහාන් සහ තිසර Cricket Fight

skymicro

Well-known member
  • May 22, 2014
    16,763
    14,266
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තිසරගෙ ගෑනි + මාලින්ගගෙ ගෑනි
    තිසරගෙ ගෑනි + ශෙහාන් ජයසූරිය

    ඊලන්ගට

    තිසරගෙ ගෑනි + දික්වැල්ල
    තිසරගෙ ගෑනි + කුසල් මෙන්ඩිස් වලි දෙක ගියානම් ඕකුන් දෙන්නත් අයින් කරගන්න තිබ්බ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,904
    40,041
    113
    Homagama
    තිසරගෙ ගෑනි + මාලින්ගගෙ ගෑනි
    තිසරගෙ ගෑනි + ශෙහාන් ජයසූරිය

    ඊලන්ගට

    තිසරගෙ ගෑනි + දික්වැල්ල
    තිසරගෙ ගෑනි + කුසල් මෙන්ඩිස් වලි දෙක ගියානම් ඕකුන් දෙන්නත් අයින් කරගන්න තිබ්බ

    ගෝටා එක්ක පොඩ්ඩක් අවුලක් දාගන්න බැ ද දන්නැ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,282
    5,709
    113
    දැන් ඉන්න උන්ට ක්‍රිකට් විතරයි බැරි. අනිත් ඔක්කෝම පුලුවන්. ගූ කේස් දාගන්න ගෑනු වගේ චීත්ත පටලවන්, කියව කියව යන්න ගෑනු වගේ... ක්ලබ් ගිහින් රෑ එලිවෙනකම් බීලා ගනිකාවෝ එක්ක ලගින්න, පාරේ යන උන්ව යට කරලා මරන්න.. ඒ හැමදේම පුලුවන්... කාලකන්නි
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    දැන් ඉන්න උන්ට ක්‍රිකට් විතරයි බැරි. අනිත් ඔක්කෝම පුලුවන්. ගූ කේස් දාගන්න ගෑනු වගේ චීත්ත පටලවන්, කියව කියව යන්න ගෑනු වගේ... ක්ලබ් ගිහින් රෑ එලිවෙනකම් බීලා ගනිකාවෝ එක්ක ලගින්න, පාරේ යන උන්ව යට කරලා මරන්න.. ඒ හැමදේම පුලුවන්... කාලකන්නි
    සිරාවටම බන්..
     
    • Like
    Reactions: NRTG and weer 11