WTF කොරෝනා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,345
    15,566
    113
    සෙනසුරාද මගේ එහා පැත්තේ වැඩ කරපු එකාට පොසිටිව් උනා. උගෙන් contacts අරගෙන මගේ. ඉරිදා දවස බැලුව කව්රුවත් කෝල් කතා කරේ නැ.
    ඊට පස්සේ ඊයේ මම කතා කරා PHI ට . උන් කියපි කොරෝනා හැදුන එකාගේ පැත්තේ PHI උන්ට කිව්වමලු උන් එන්නේ. (මම කෝල් කරලම කිව්වා. ඒක හරියන්නේ නැ.). එහෙම අවේ නැත්නම් අයෙමත් උන්ට කෝල් කරන්නලු දවස් දෙකකින්. මුන් මාර බුවාලා. උන් ඉරිදා වැඩ නැලු. එක නිසා ඉරිදට එන්නේ නෑලු.

    දවසකට ලෙඩ්ඩු 1000 ක් වත් නැතුව් මෙහෙම නම්. හිතහන්කෝ 2000, 3000 වෙනකොට ලෙඩ්ඩු ගෙවල්වලම මැරිලා යනවා ෂුවර්.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    දැනටමත් පාලනෙන් ගිලිහිලා තියෙන්නෙ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සෙනසුරාද මගේ එහා පැත්තේ වැඩ කරපු එකාට පොසිටිව් උනා. උගෙන් contacts අරගෙන මගේ. ඉරිදා දවස බැලුව කව්රුවත් කෝල් කතා කරේ නැ.
    ඊට පස්සේ ඊයේ මම කතා කරා PHI ට . උන් කියපි කොරෝනා හැදුන එකාගේ පැත්තේ PHI උන්ට කිව්වමලු උන් එන්නේ. (මම කෝල් කරලම කිව්වා. ඒක හරියන්නේ නැ.). එහෙම අවේ නැත්නම් අයෙමත් උන්ට කෝල් කරන්නලු දවස් දෙකකින්. මුන් මාර බුවාලා. උන් ඉරිදා වැඩ නැලු. එක නිසා ඉරිදට එන්නේ නෑලු.

    දවසකට ලෙඩ්ඩු 1000 ක් වත් නැතුව් මෙහෙම නම්. හිතහන්කෝ 2000, 3000 වෙනකොට ලෙඩ්ඩු ගෙවල්වලම මැරිලා යනවා ෂුවර්.
    උණ - වේලිච්ච කැස්ස - උගුර කහන ගතිය - කෙළ නූල් විදියට ඇදෙන එක වගේ රෝග ලක්ෂණ නැත්තම් පස් පංගුව තම්බගෙන බීපං දවසක් ඇර දවසක්. ලෙඩේ හැදෙන්නෙ නෑ. උණ ආවොත් දවස ගාණෙ බීපං දවස් 2න් උණ බැහැල යයි. එච්චරට පොඩි ලෙඩක් ඕක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක නම් ටොන් පචයක් ගු ඇන් පි කාලකන්නිය දාපු, PHI ල මහ රෑත් වැඩ අතින් වියදම් කරගෙන බලු කතා කියන්ඩ එපා පකෝ ගේ මුල්ලෙ හැoගිලා,
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මේක නම් ටොන් පචයක් ගු ඇන් පි කාලකන්නිය දාපු, PHI ල මහ රෑත් වැඩ අතින් වියදම් කරගෙන බලු කතා කියන්ඩ එපා පකෝ ගේ මුල්ලෙ හැoගිලා,
    උගෙ මහන්සිය නිවන්න උබෙ අම්මව යවනවලු නේද
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    me dawas wala 10000 badu malla ganna minissu balen nirodayanaya wenna hadana nisa thama oya awula
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔව් බන් අපේ මාමා කෙනෙක් ට හැදුන රාජගිරියේ ඉන්න දෙපාරක් තුන් පාරක් කතා කරන්න වුණා PHI ව ගෙන්නව ගන්න. හවස එනවා කිවුවට රැ වෙලා ඇවිල්ල තිබ්බේ හෝමාගම දැම්ම කිවුවේ කොත්තමල්ලි දෙන්නේ වෙන බෙහෙතක් නැ virus එක පැතිරෙන එකනම් ගොඩක් හොදට control කරනවා ලු hospital එකෙන් බීපු ප්ලාස්ටික් කෝප්පේ වුනත් එක එක සැරයක් පාවිච්චි කරාට පස්සේ පුච්චලා දානවලු. ඒ ගෙදර පොඩි දෙන්නටත් හදුනා එක්කරන් යන්න එනවා කිවුවට ආවේ නැ පස්සේ කියල ගෙදර ඉදන් පරිස්සම් වෙන්න කියල. දැන් පාලනය කරන්න බැ ඕව බලන්න කස්ටියත් මදි වගේ
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ආශ්‍රිතයෝ pcr කරලා බස්වල ගෙවල් වලට යවන අවස්තා තියනවා බං.
    අනිත් එක ගේක කෙනෙක් පොසිටිව් උනොත් ඒ ගෙදර අනිත් සාමාජිකෝ දවස් 10 ට වැඩිය ඒ ගෙදරම තියලා ඊට පස්සේ තමයි pcr ගන්නේ.
    ඊට පස්සේ උන්ට නෙගටිව් නම් උන්ගේ ආශ්‍රිතයෝ ගැන හොයන්නෙ නෑ. මාර අංඥ්ඤ කොරොස් සිස්ටම් එකකට දැන් රටේ තත්වේ යන්නේ.
     
    • Like
    Reactions: lilman

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    dan PHI la side income ekak karagen meka. mn danna muslim ekek ge amma nathi vela gedara, unge dawasin walalanna one kiyanaw ne, walalanna denne PCR kalat passe, eth PHI pcr ek parakku karanaw ikmant karala denna nm 32000k illala, passe mun ek dila thama pcr karagen thiyenne ikmant, positive unu un negative unath karanaw mun salli aran :dull:
     
    අඩෝ මම මේක කිව්වේ නැ මෙහෙ විතරක් උන එකක් කියලා හිතලා . මේ පැත්තේ ජිම් එකක් තියෙනවා . එකේ එකෙක්ට හැදුන PHI ට ගානක් දීලා ශේප් කරගෙන.
     
    • Like
    Reactions: janitht

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    අඩෝ මම මේක කිව්වේ නැ මෙහෙ විතරක් උන එකක් කියලා හිතලා . මේ පැත්තේ ජිම් එකක් තියෙනවා . එකේ එකෙක්ට හැදුන PHI ට ගානක් දීලා ශේප් කරගෙන.
    hamathanam ohomai bn dan, thaw yaluwekge office eke 1knk hambuna positive, passe police and PHI awilla nirodayana notice ek gahala gate eke, passe lokka OICt pagaw dila notice ek galawala :dull: