සෙනසුරාද මගේ එහා පැත්තේ වැඩ කරපු එකාට පොසිටිව් උනා. උගෙන් contacts අරගෙන මගේ. ඉරිදා දවස බැලුව කව්රුවත් කෝල් කතා කරේ නැ.
ඊට පස්සේ ඊයේ මම කතා කරා PHI ට . උන් කියපි කොරෝනා හැදුන එකාගේ පැත්තේ PHI උන්ට කිව්වමලු උන් එන්නේ. (මම කෝල් කරලම කිව්වා. ඒක හරියන්නේ නැ.). එහෙම අවේ නැත්නම් අයෙමත් උන්ට කෝල් කරන්නලු දවස් දෙකකින්. මුන් මාර බුවාලා. උන් ඉරිදා වැඩ නැලු. එක නිසා ඉරිදට එන්නේ නෑලු.
දවසකට ලෙඩ්ඩු 1000 ක් වත් නැතුව් මෙහෙම නම්. හිතහන්කෝ 2000, 3000 වෙනකොට ලෙඩ්ඩු ගෙවල්වලම මැරිලා යනවා ෂුවර්.