

එක එකාට එක එක නීති කියල හිතාගෙනද උඹ දුන්නේ? එල එලඋදයංග වීරතුංග පාලනය කරන්න හිතාගෙන ගෝටට චන්දෙ දීලද මූ![]()
Savageසමිලය PhD candidate කෙනෙක්. එරෝසන් අටවත් පාස් නැති එකෙක්![]()
තව ඉස්සරහට කියයි ලසන්ත මරපු උන්ව අල්ලන්න, තාජුඩින්ට සාදාරණේ ඉස්ට කරන්න, සුදු වෑන් වලින් උස්සපු උන්ව හොයන්න බලාගෙනයි අපි ගෝටට දුන්නේ හයියෝ අපේ බලාපොරොත්තු සුන් උනා කියල.එක එකාට එක එක නීති කියල හිතාගෙනද උඹ දුන්නේ? එල එල
වල් කන්ට්‍රි වල්ලෝ

අර one country one law කතාව එතකොට විහිළුවටද කිව්වේ? සමිලය ඕව දන්නේ නැනේ ඌ සිරා ගන්න ඇතිතව ඉස්සරහට කියයි ලසන්ත මරපු උන්ව අල්ලන්න, තාජුඩින්ට සාදාරණේ ඉස්ට කරන්න, සුදු වෑන් වලින් උස්සපු උන්ව හොයන්න බලාගෙනයි අපි ගෝටට දුන්නේ හයියෝ අපේ බලාපොරොත්තු සුන් උනා කියල.![]()

View attachment 110152
කිරියේ @erozan වගේ බයියෝ නම් තාම මේ level එකට ඇවිත් නැහැ හැබැයි , එක්කෝ එහෙම එන්න උන්ට මොලයක් නැහැ
එක එකාට එක එක නීති කියල හිතාගෙනද උඹ දුන්නේ? එල එල
වල් කන්ට්‍රි වල්ලෝ
බයියෝ දැන් හෙන අමුතු ලයින් වලින් එන්නේඋඹ දුන්නේ සජිත්ට නේද? ඒක හොඳයි මචන්. ඊලංග පාර අපේ පාටලී ස ට පොඩි සපෝර්ට් එකක් දෙන්න.
පාටලී ස ටපුළුවන් බධූර්ල හකීම්ලව පාලනය කරලා ගේම ලස්සනට ගහන්න.

බයියෝ දැන් හෙන අමුතු ලයින් වලින් එන්නේ![]()
පාටලී කියන්නේ ජෙප්පෙක් වෙලා ජාතික වාදියෙක් වෙලා දැන් ලිබරල් වෙලා ඉන්න ප්‍රතිපත්තියක් කියල නාමයක් නැති කටුස්සෙක්. හරියට උඹල කඩේ යන රාජපස්සල වගේ තමයි.පාටලී ගැන හිතුවම දුන්නු චන්දෙ ගැන දුක නෑ නේ මචන් ?
TNA එකත් පාලනය කරගෙන සිංහල මුස්ලිම් අපි හැමෝටම සහජීවනයෙන් ඉන්න පුළුවන් රටක් හදන්න පුළුවන් capacity එකක් තියනවා පාටලී රණවක නායක තුමාට.

පාටලී කියන්නේ ජෙප්පෙක් වෙලා ජාතික වාදියෙක් වෙලා දැන් ලිබරල් වෙලා ඉන්න ප්‍රතිපත්තියක් කියල නාමයක් නැති කටුස්සෙක්. හරියට උඹල කඩේ යන රාජපස්සල වගේ තමයි.
ආය පාරක් උත්සහ කරපන් බයි මල්ලි![]()
බයියෝ වැටිච්ච තැනක්උඹට වැරදිලා සහෝදර ටොයි මිතුරේ. අපේ පාටලී ස එහෙම නෑ

