බයියොත් confuse වෙලා ඉන්නේ

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    1611101587747.png

    කිරියේ @erozan වගේ බයියෝ නම් තාම මේ level එකට ඇවිත් නැහැ හැබැයි , එක්කෝ එහෙම එන්න උන්ට මොලයක් නැහැ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    උදයංග වීරතුංග පාලනය කරන්න හිතාගෙන ගෝටට චන්දෙ දීලද මූ :baffled:
    එක එකාට එක එක නීති කියල හිතාගෙනද උඹ දුන්නේ? එල එල

    වල් කන්ට්‍රි වල්ලෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක එකාට එක එක නීති කියල හිතාගෙනද උඹ දුන්නේ? එල එල

    වල් කන්ට්‍රි වල්ලෝ
    තව ඉස්සරහට කියයි ලසන්ත මරපු උන්ව අල්ලන්න, තාජුඩින්ට සාදාරණේ ඉස්ට කරන්න, සුදු වෑන් වලින් උස්සපු උන්ව හොයන්න බලාගෙනයි අපි ගෝටට දුන්නේ හයියෝ අපේ බලාපොරොත්තු සුන් උනා කියල. :baffled:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    තව ඉස්සරහට කියයි ලසන්ත මරපු උන්ව අල්ලන්න, තාජුඩින්ට සාදාරණේ ඉස්ට කරන්න, සුදු වෑන් වලින් උස්සපු උන්ව හොයන්න බලාගෙනයි අපි ගෝටට දුන්නේ හයියෝ අපේ බලාපොරොත්තු සුන් උනා කියල. :baffled:
    අර one country one law කතාව එතකොට විහිළුවටද කිව්වේ? සමිලය ඕව දන්නේ නැනේ ඌ සිරා ගන්න ඇති :rofl:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,785
    113
    Homagama
    View attachment 110152

    කිරියේ @erozan වගේ බයියෝ නම් තාම මේ level එකට ඇවිත් නැහැ හැබැයි , එක්කෝ එහෙම එන්න උන්ට මොලයක් නැහැ

    සමිලයා අඩනවා නහුතෙට. උගේ පොස්ට් එකකට මිලින්ද රාජපක්ෂ දාලා කමෙන්ට් එකක් මු කබ්බෙක් කියලා. අඩනවා අඩනවා ඉවරයක්නැ
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    එක එකාට එක එක නීති කියල හිතාගෙනද උඹ දුන්නේ? එල එල

    වල් කන්ට්‍රි වල්ලෝ

    උඹ දුන්නේ සජිත්ට නේද? ඒක හොඳයි මචන්. ඊලංග පාර අපේ පාටලී ස ට පොඩි සපෝර්ට් එකක් දෙන්න.

    පාටලී ස ටපුළුවන් බධූර්ල හකීම්ලව පාලනය කරලා ගේම ලස්සනට ගහන්න.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    උඹ දුන්නේ සජිත්ට නේද? ඒක හොඳයි මචන්. ඊලංග පාර අපේ පාටලී ස ට පොඩි සපෝර්ට් එකක් දෙන්න.

    පාටලී ස ටපුළුවන් බධූර්ල හකීම්ලව පාලනය කරලා ගේම ලස්සනට ගහන්න.
    බයියෝ දැන් හෙන අමුතු ලයින් වලින් එන්නේ :rofl:
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    බයියෝ දැන් හෙන අමුතු ලයින් වලින් එන්නේ :rofl:

    පාටලී ගැන හිතුවම දුන්නු චන්දෙ ගැන දුක නෑ නේ මචන් ?

    TNA එකත් පාලනය කරගෙන සිංහල මුස්ලිම් අපි හැමෝටම සහජීවනයෙන් ඉන්න පුළුවන් රටක් හදන්න පුළුවන් capacity එකක් තියනවා පාටලී රණවක නායක තුමාට.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    පාටලී ගැන හිතුවම දුන්නු චන්දෙ ගැන දුක නෑ නේ මචන් ?

    TNA එකත් පාලනය කරගෙන සිංහල මුස්ලිම් අපි හැමෝටම සහජීවනයෙන් ඉන්න පුළුවන් රටක් හදන්න පුළුවන් capacity එකක් තියනවා පාටලී රණවක නායක තුමාට.
    පාටලී කියන්නේ ජෙප්පෙක් වෙලා ජාතික වාදියෙක් වෙලා දැන් ලිබරල් වෙලා ඉන්න ප්‍රතිපත්තියක් කියල නාමයක් නැති කටුස්සෙක්. හරියට උඹල කඩේ යන රාජපස්සල වගේ තමයි. :rofl:

    ආය පාරක් උත්සහ කරපන් බයි මල්ලි :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ජෙපෙයි න් ගේ බංකොල්ත් බාවය කොච්චර ද කියනවා නම් දැන් සුද්දන්ගෙ පුක හාරනවා 🤣🤣🤦‍♀️
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    පාටලී කියන්නේ ජෙප්පෙක් වෙලා ජාතික වාදියෙක් වෙලා දැන් ලිබරල් වෙලා ඉන්න ප්‍රතිපත්තියක් කියල නාමයක් නැති කටුස්සෙක්. හරියට උඹල කඩේ යන රාජපස්සල වගේ තමයි. :rofl:

    ආය පාරක් උත්සහ කරපන් බයි මල්ලි :lol:

    උඹට වැරදිලා සහෝදර ටොයි මිතුරේ. අපේ පාටලී ස එහෙම නෑ
     
    • Like
    Reactions: 2osama